Python Freelance jobs

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mamath python igenagannawa me dawas wala. freelance monawahari thiyenawada danaganna maath aasai.

    bump
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,750
    4,853
    113
    එලකිරි හන්දිය
    අපෝ පයිතන් ෆ්‍රී ලාන්ස් ජොබ් නම් එමට තියෙනවා.. පයිතන් එක්කම කෝඩි හරි ඩිජන්ගෝ හරි ෆ්‍රේම්වර්ක් එකක් දන්නවා නම් ගොඩ්ම තමා.