Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
python hodaida ban, igena ganna eka watinawada?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවාර්යයෙන්ම වටිනවා. හැබැයි software side එකට යන්න ඉන්නවා නම් මුල්ම language එක විදිහට Python ඉගෙන ගන්න එක ටිකක් විතර කේස් වෙන්න පුළුවන්. Structure එකම මාර ලේසි නිසා python වලින් පස්සෙ වෙන language එකක් ඉගෙන ගද්දි පැටලෙන්න පුළුවන්.

Python හදලා තියෙන්නෙම programming ඉගෙන ගන්න ලේසි වෙන්න. Resources ගැන හිතන්න අවශ්ය වෙන තැන්වල python ටිකක් slow. එ්ත් හොඳට ඉගෙන ගත්තාම අවුලක් නෑ වෙන languages වල code කෑලි නිකන්ම අැතුළෙ run කරන්න පුළුවන්.

හැබැයි (මම වගේ) personal programming වැඩවලට, fun එකට වගේ මොනවා හරි හදන්න එහෙම බලනවා නම් python තරම් ලේසි language එකක් නැති තරම්. සමහර පැතිවලින් Go language එක ඊට වඩා හොඳයි කියලා හිතෙනවා. හැබැයි තාම එ්කට python තරම් පිළි ගැනීමක් නෑ.

Programming අස්සෙ හාරන්නෙ නැතිව ඉක්මනට මොනවා හරි හදන්න නම් හොඳම language එක python. මට programming මෙලෝ දැනුමක් නෑ. හැබැයි algorithm එකක් හිතින් මවාගෙන, google search කරලා code කරන විදිහ හොයාගෙන සම්පූර්ණ downloader එකක්ම හැදුවා. Python එච්චරටම ලේසියි. සිරාවටම.

මේ තියෙන්නෙ මම හදපු downloader එක. Youtube video, playlist ඉඳලා torrent, M3U8 stream, Mega මේ ඕන එකක් හරිම සරලව Google drive එකට බා ගන්න පුළුවන්.

https://bit.ly/onahuptak

[QUOTE="Wishmalokaya Official, post: 28173337, member: 581459"] අනිවාර්යයෙන්ම වටිනවා. හැබැයි software side එකට යන්න ඉන්නවා නම් මුල්ම language එක විදිහට Python ඉගෙන ගන්න එක ටිකක් විතර කේස් වෙන්න පුළුවන්. Structure එකම මාර ලේසි නිසා python වලින් පස්සෙ වෙන language එකක් ඉගෙන ගද්දි පැටලෙන්න පුළුවන්. Python හදලා තියෙන්නෙම programming ඉගෙන ගන්න ලේසි වෙන්න. Resources ගැන හිතන්න අවශ්ය වෙන තැන්වල python ටිකක් slow. එ්ත් හොඳට ඉගෙන ගත්තාම අවුලක් නෑ වෙන languages වල code කෑලි නිකන්ම අැතුළෙ run කරන්න පුළුවන්. හැබැයි (මම වගේ) personal programming වැඩවලට, fun එකට වගේ මොනවා හරි හදන්න එහෙම බලනවා නම් python තරම් ලේසි language එකක් නැති තරම්. සමහර පැතිවලින් Go language එක ඊට වඩා හොඳයි කියලා හිතෙනවා. හැබැයි තාම එ්කට python තරම් පිළි ගැනීමක් නෑ. Programming අස්සෙ හාරන්නෙ නැතිව ඉක්මනට මොනවා හරි හදන්න නම් හොඳම language එක python. මට programming මෙලෝ දැනුමක් නෑ. හැබැයි algorithm එකක් හිතින් මවාගෙන, google search කරලා code කරන විදිහ හොයාගෙන සම්පූර්ණ downloader එකක්ම හැදුවා. Python එච්චරටම ලේසියි. සිරාවටම. 😍 මේ තියෙන්නෙ මම හදපු downloader එක. Youtube video, playlist ඉඳලා torrent, M3U8 stream, Mega මේ ඕන එකක් හරිම සරලව Google drive එකට බා ගන්න පුළුවන්. 😍 [SIZE=6][B] [URL]https://bit.ly/onahuptak[/URL] [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom