Python if..elif..else for Beginners

Raskolnikov

Active member
  • Oct 29, 2019
    164
    146
    43
    machan video eka baluwe na. but python if else witharada me 3 hours ma thiyenne?
    mama puthon full igena gatte 3 hours yt video ekakin.
    අපේ රටේ අධ්‍යාපනයේ ඛේදනීය යථාර්ථය තමයි මචං මේ. ත්‍රිකෝණමිතික සර්වසාම්‍ය එකම විදියෙ තොගයක් හැදීමයි මේ අතරයි වෙනසක් නෑ. උඹ හරියට වැඩේ ඉගනගත්ත එකෙක් විදියට මේක විහිළුවක් උනාට A/L විභාග පීඩනයෙන් ඉන්න අපි වගේ උන්ට මේ මනුස්සය කරන්නේ උදවුවක්. ඒ හින්ද වැරැද්දක් කියන්න බෑ. Subbed with 💕
     
    Last edited:
    • Like
    Reactions: wkmalitha

    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    machan video eka baluwe na. but python if else witharada me 3 hours ma thiyenne?
    mama puthon full igena gatte 3 hours yt video ekakin.
    ගණන් හදනවා, ඒවාට වෙලාව පවා වෙන් කරනවා
    Physical Class එකක් වගේම තමයි යන්නේ

    ඒ ටික අයින් කරහම එච්චර වෙලාවක් ඉතිරි වෙන්නේ නැහැ ඕකට

    Intermediate කෙනෙක්ට Advance යන්න ලේසියි
    නමුත්
    subject 3k කරන A/L ළමයෙක්ට Python කියන්නේ වහ කදුරු වගේ
    වෙලාව ගන්න වෙනවා
    Teaching Method එකක්
    දක්ෂ ළමයි ඉන්නවා
     
    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    අපේ රටේ අධ්‍යාපනයේ ඛේදනීය යථාර්ථය තමයි මචං මේ. ත්‍රිකෝණමිතික සර්වසාම්‍ය එකම විදියෙ තොගයක් හැදීමයි මේ අතරයි වෙනසක් නෑ. උඹ හරියට වැඩේ ඉගනගත්ත එකෙක් විදියට මේක විහිළුවක් උනාට A/L විභාග පීඩනයෙන් ඉන්න අපි වගේ උන්ට මේ මනුස්සය කරන්නේ උදවුවක්. ඒ හින්ද වැරැද්දක් කියන්න බෑ. Subbed with 💕
    ස්තුතියි
    දිගටම ඉන්න අපිත් එක්ක
    හැමෝටම කියන්න

    ස්තුතියි
    ------ Post added on Jun 16, 2021 at 2:46 PM
     
    • Like
    Reactions: Solo Rider