Python Nested Loop - While - For (Day9) - පෑනක් පොතක් අරන් සෙට් වෙන්න

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    python වලින් මොනවගේ දේවල්ද කරන්න පුළුවන් කියලා තේරුම් කරලා දියල්ලකො. C# වගේ එකක්ද ඕක.
     
    • Like
    Reactions: Wana5ara and lilman

    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    python වලින් මොනවගේ දේවල්ද කරන්න පුළුවන් කියලා තේරුම් කරලා දියල්ලකො. C# වගේ එකක්ද ඕක.
    Python කියන්නේ programming Language එකක්.
    C#, C , C++ , Java වගේම

    Google, Facebook වගේ ඒවත් මේක එයාලගේ algorithms වලට use කරලා තියෙනවා

    ඒ වගේම

    AI and machine learning - https://www.futurelearn.com/experttracks/advanced-ai-microsoft-azure

    Data analytics - වේගයෙන්ම ජනප්‍රිය වේ

    Data visualization - https://pandas.pydata.org/pandas-docs/stable/user_guide/visualization.html

    applications - GUIs and APIs (audio and video apps, or machine learning applications)

    Web development - Spotify, Reddit and Mozilla

    Game development - https://www.futurelearn.com/courses/object-oriented-principles

    Language development - Cobra, CoffeeScript, and Go

    Finance - quantitative and qualitative analysis

    SEO - Emerging technologies such as natural language processing (NLP)

    Design - Lightwave, Blender, and Cinema 4D