python වල random module එකේ seed function එක ගැන තේරෙන විස්තරයක් කරපන්කො මචන් දන්න කෙනෙක්.. තෑන්ක්ස් 


thanx machohttps://en.wikipedia.org/wiki/Mersenne_Twister
meka tama use karanne random number generation walata. meka study karapan etakota terei seed eken monawada wenne kiyala.