cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,158
    1,310
    113
    ගම්පහ
    • Like
    Reactions: Rukaef

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,158
    1,310
    113
    ගම්පහ
    ඌ දන්න Python 🤣🤣
    පොර සෙට් නැද්ද?

    මචන්..
    මේ ස්වීඩන් වල ඉන්න කට්ටියක් කරන් යන වැඩක්
    එයාලගේ Python කෝස් එක
    කරලා ඉවර උනාම සහතිකේකුත් දෙනවා
    පොඩ්ඩක් බලන්න


    https://www.youtube.com/@heladevs-sweden/
    Thank you mchn!
    ------ Post added on Mar 26, 2023 at 4:45 PM
     
    • Like
    Reactions: priyanka_hdp

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,045
    36,049
    113
    කෑගල්ල
    ඌ පිස්සෙක් බං 🤣
    මේක බලන්න Just Started
    https://youtube.com/@heladevs-sweden
    මට තාම එකක් වත් බලන්න බැරි උනා. සුවිඩන් යන්න තියා හරිහමන් ජොබ් එකක් කරගන්න පුලුවන් විදිහට පොර උගන්නනවද දන්නේ නැ. ලබන සතියේ ඉදන් වත් සෙට් ව්වෙන්න ඔනේ.
     
    • Like
    Reactions: cheyrav

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,898
    72,014
    113
    මාලඹේ
    මට තාම එකක් වත් බලන්න බැරි උනා. සුවිඩන් යන්න තියා හරිහමන් ජොබ් එකක් කරගන්න පුලුවන් විදිහට පොර උගන්නනවද දන්නේ නැ. ලබන සතියේ ඉදන් වත් සෙට් ව්වෙන්න ඔනේ.
    පටන් ගත්තා විතරයි බන් මේ වෙනකම් නම් වැඩ පිළිවෙලයි .
    ස්වීඩන් කථා නම් ඉතින් ලණුවක් තමයි වෙන වැඩ නෙවෙයි😛