ඃඃඃඃඃඃඃඃ
මේකයි සීන් එක ඔය වාහන හයර් කරණ සීන් තියෙන්නෙ. Tourism / Rent A Car / etc. පොඩියට කරණ ඒවා. ඒවගේ බිස්නස් වලදි. රියදුරෙක් යොදවා
වාහනය දාවනය කරණවිට.
ඔහු විසින් වාහනය ඇක්සිඩන්ට් කර වාහනය සෑදීමට ගත්වන කාලයේදී රියදුරාට පඩි ගෙවිය යුතුද? (*දවසෙ පඩිය දෙන රියදුරන්ට බව කරුණාවෙන් සලකන්න. )