Q Auto Care Kalutara

KDH

Well-known member
  • Jul 4, 2014
    18,351
    8,487
    113
    රූකඩ රාජ්ජේ
    වාහනේ තැනින් තැන scratches කීපයක් තිබුන නිසා full paint එකක් ගහන්න van එක මෙතනට දැම්මා..

    විස්තරේ වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම් photos එක්කම
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ඇයි ත්‍රෙඩ් එක අයින් කරේ? එම හොර තක්කඩි බාස් ඔබ‍ට තර්ජනය කරාද 😥
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,554
    113
    මොකෝ උනේ බාස් උබට ගැහුවා ද.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,601
    9,373
    113
    කෝ බන්
    ඌ උඹව බ්ලැක්මේල් කලාද
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මෙතුමන් එයාර්පෝර්ට් හයර් ගියේ කේඩීඑච්චෙකේ. මහඇමැතිතුමා ප්‍රසන්න රණතුංග මැතිදුන්ගේ අය. ඒ ඒ නීති උපදෙස් අනුව මෙම ලිපි පල වීම නොවීව සිදු වන්නේ. අපි වග නොවී සිටිමු.
     
    • Haha
    Reactions: chinmak

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,200
    2,724
    113
    scratches කීපයක් තිබුන නිසා full paint???
    pissuda ban ubata full paint kare aii.