මම MBA එක්ක කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් QA Engineer කෙනෙක් විදිහට මොන වගේ MBA - Prpgramme එකක් කොහේ Uni එකක කරත්ද හොද. කරපු අය විස්තර ටිකක් දානවා නම් ලොකු උදව්වක්. අපිට ගැලපෙන MBA ඒක මොකක්ද කියල මට ලොකු අදහසක් නැහැ