ටෘම්ප් ගොයියා සතුටෙන් ඉපිල ගිය බොයින් ඔඩර් එක කටාර් එයාවෙස් එකෙන් කැන්සල් කරලා නේත? උන්ගේ සෙටිෆිකට් ඩිලේ එකක් නිසා කියලා කියන්නේ. විලි ලැජ්ජයි ටෘම්ප් උන්නැහේ කිව්ව හැම එකම කෙලවෙලා යන සීන් එකක් තියෙන්නෙ. උන් ඒයාබස් එකට ඔඩර් එකදීල. මට හිතෙන්නෙ මුන් ඉරානෙට ගහපු සීන් එකටත් අවුල්.
Link
Link
