QATAR Crises

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    reputation_neg.gif

    QATAR Crises 06-07-2017 06:12 PM nangige bf lankawe inne gono

    ane palayan ponnayo yanna..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mage nangige bf inneth ehe.. but pora eye call kara ohoma deyak kiwwe na ne..
    බොරු බන්. මම දැන් මේ එහේ ඉන්න එකෙක් එක්ක වයිබර් කතා කලා. උන් කැම කාලා ඉස්මුරුත්තාවට එන්නම. බඩු තියනවලු. ටිකක් සෙනගලු.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    බොරු බන්. මම දැන් මේ එහේ ඉන්න එකෙක් එක්ක වයිබර් කතා කලා. උන් කැම කාලා ඉස්මුරුත්තාවට එන්නම. බඩු තියනවලු. ටිකක් සෙනගලු.

    ekane ban ekek mage reputh kapala :lol::lol::lol:
     
    • Like
    Reactions: Ysa Karu

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ekane ban ekek mage reputh kapala :lol::lol::lol:
    දුප්පත් රටක්යැ බන්. ග්‍රවුන්ඩ් කරපු ප්ලේන් ටික ඉන්දුනීශියාවට හරි ඉන්දියාවට හරි යැව්වනම් උතුරන්න කැම ගෙනාවැකි.
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,187
    3,309
    113
    Maligawatta
    Safari, Lulu, Regency, Grand Shopping, Carrefour, Al-Meera me hema hypermarket walama ona tharam badu thiyanawa, tho nikang boru gothannethuwa hitapang
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඔව් බන් පොඩ්ඩක් හිටහල්ලා මොන රටක්
    උනත් එක පාරම ඔහොම බ්ලොක් කලාම
    හිර වෙනව ටිකක්. මොකද සවුදියෙන් තමයි කිරි, බිත්තර වගේ ඩේලි යන ප්‍රොඩක්ට්ස් එන්නෙ( සාදියා, අල්මරෙයි, ...)
    අනෙක් ඒව එලවලු වගේ නම් ඉන්දියාවෙන් ගොඩක් එන්නෙ, ඩුබායි වලින් තමා හුගක්ම කොමර්සල් පැත්තේ යන කොලිට් වැඩි ඒව එන්නේ( මැක් ඩොනල්ඩ්ස්.කේ,එෆ්.සී..) වගේ යන දේවල්
    ඉතින් මේව එක පාරටම බ්ලොක් උනාම කේස්. ඒ උනාට ඉන්දියාවෙන්, මැලේසියාවෙන්, මෙයාලට ගේන්න පුලුවන් ඒකට කල් යනව ටිකක් මොකද මුන් එහෙම ආවට ගියාට කන උන් නෙමේනේ. ඉතින් සිකෙක්ට් කරල ගන්න ඔන. හැබැයි පුතෝ ඇත්ත කතාව ඇවිල්ල බඩු ටිකක් ගනන් යන්න පුලුවන් මොකද සිපින් කොස්ට් වැඩි නිසා. සේරම ආවේ ඩුබායි හරහා දැන් කොහෙන් ගෙනේද මන්දා.
    ඔක ඇත්ත බන් මෙහෙ නිව්ස් වලත්
    පෙන්නුව මේ දැන් කට්ටිය පොලිමේ ඉන්නව, රාක්ක හිස්
     
    Last edited: