Maldives Vs Europe

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Igena gaththa unta Maldives wala job thiyenawa palenna, specially lankawe unta. Salary 2000, 3000, 4000.USD yanna Salli yanneth nathi tharam.

    Godak un Europe yanawa 2000euro, 2500euro. Yanna laksha 50k withara yanawa.

    Mama Danna resort wala wada Karana un innawa Kala beela easy ,2000+ gananwa.

    Okkoma un middle East yanna try karanawa. AI ape un Maldives try karanne naththe???

    Ubala rata yanna try nam me dawas wala hithala balapalla
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    Igena gaththa unta Maldives wala job thiyenawa palenna, specially lankawe unta. Salary 2000, 3000, 4000.USD yanna Salli yanneth nathi tharam.

    Godak un Europe yanawa 2000euro, 2500euro. Yanna laksha 50k withara yanawa.

    Mama Danna resort wala wada Karana un innawa Kala beela easy ,2000+ gananwa.

    Okkoma un middle East yanna try karanawa. AI ape un Maldives try karanne naththe???

    Ubala rata yanna try nam me dawas wala hithala balapalla
    Eu yanne settle wenna..MLD yanne job karanna
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ගොඩක් එවුන් යුරෝපේ, යූකේ, ඇමරිකා එහෙම යන්නේ රැල්ලට. උන් එහෙ සෙට්ල් වුනොත් උන්ගේ දරුවොන්ට- දෙවෙනි පරම්පරාවට හොඳ කලක් යයි. හැබැයි ඒ යන අයගේ පලවෙනි පරම්පරාවේ ගොඩ දෙනෙක් මාර ස්ට්‍රෙස් එකක් විඳිනවා. කීප දෙනයි ඔතනින් හොඳ ජොබ් එහෙකට යන්නේ. මම හිතන්නේ සංවර්-ධනය වෙමින් තියෙන රටවල ගොඩක් හොඳ අවස්ථා තියෙනවා. ජීවන වියදමත් අඩුයි.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,621
    24,650
    113
    Fantasy
    Igena gaththa unta Maldives wala job thiyenawa palenna, specially lankawe unta. Salary 2000, 3000, 4000.USD yanna Salli yanneth nathi tharam.

    Godak un Europe yanawa 2000euro, 2500euro. Yanna laksha 50k withara yanawa.

    Mama Danna resort wala wada Karana un innawa Kala beela easy ,2000+ gananwa.

    Okkoma un middle East yanna try karanawa. AI ape un Maldives try karanne naththe???

    Ubala rata yanna try nam me dawas wala hithala balapalla
    ගිලෙයි කියලා බය ඇති
     
    • Haha
    Reactions: kandahar

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    Igena gaththa unta Maldives wala job thiyenawa palenna, specially lankawe unta. Salary 2000, 3000, 4000.USD yanna Salli yanneth nathi tharam.

    Godak un Europe yanawa 2000euro, 2500euro. Yanna laksha 50k withara yanawa.

    Mama Danna resort wala wada Karana un innawa Kala beela easy ,2000+ gananwa.

    Okkoma un middle East yanna try karanawa. AI ape un Maldives try karanne naththe???

    Ubala rata yanna try nam me dawas wala hithala balapalla

    kohomada ban set kara ganne maldives jobs
     
    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    අක්කරයක දෙකක රිසෝර්ට් එකක සතියක් දෙකක් ඉන්න පුළුවන් ඊට පස්සේ හිරේ දැම්මා වගේ වෙනවා. නිවාඩු එන්න වෙන්නේ මාස 6 න් හරි අවුරුද්දෙන් හරි.
    අනික සෙට්ල් වෙන්න බෑ. ඉගෙන ගන්න ලොකු ලෙඩකට බෙහෙත් ගන්න අඩුම ලංකාවට හරි එන්න වෙනවා. සරලවම කිව්වොත් සල්ලි හොයන්න පුළුවන් හැබැයි ජීවිතයක් නෑ.
     
    • Like
    Reactions: vj3660