QATAR Crises

reddit

Well-known member
  • Aug 18, 2016
    8,944
    8,179
    113
    Chilaw
    QATAR wala Food nathiwa lankawe , indian un patta kattak kanawalu

    unta raten eliyata yanna vidihakuth naha lu

    ai bn boru kiyanne :dull: ape uncle ehe, me danuth katha kala, ehe unta ganakwath ne :rolleyes: anika api danna news wath ehe aya danne nehelu, mehe kiyana tharam case ekak ne bn :rolleyes:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,944
    8,179
    113
    Chilaw
    බොරු බන්. මම දැන් මේ එහේ ඉන්න එකෙක් එක්ක වයිබර් කතා කලා. උන් කැම කාලා ඉස්මුරුත්තාවට එන්නම. බඩු තියනවලු. ටිකක් සෙනගලු.

    me session nisa hama awuruddema ohomalu bn :rofl: un eli wenakan kanawane bada pelenna me tike :P :rofl:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    qatar walata plane 200k tiyena eke one tharam ton ganang gennae puluwan.

    flightradar24.com gihin balanne kochchara qatar airways flights godabahinawada vinadiyen vinadi ganata
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    බොරු කියන්න එපා යකෝ. අපේ තාත්තා ඉන්නේ කටාර් වල. එහෙම කිසිම අවුලක් නෑ. :angry::angry:
     
    Arachchige29

    Member
    Mar 29, 2015
    373
    25
    0
    අද නම් ගෙදර
    QATAR wala Food nathiwa lankawe , indian un patta kattak kanawalu

    unta raten eliyata yanna vidihakuth naha lu

    නිකන් බොරු කියන්න එපා ...
    කෑම ජාති වල කිසිම අව්ලක් නැ.-
    කිසිම එකෙක් කෑම නැතුව ඉන්නේ නැ
    Supper market වල ඕනෑතරම් කෑම බීම ගන්න පුළුවන් - සෞදියෙන් එන කිරි වගේ ජාති ටිකක් අඩු . එත් එක කිසිම issue එකක් නැ
    ලංකාව් නිව්ස් වල කියන තරම් කිසිම අව්ලක් නැ ලංකාවේ බැකු වල කටාර් රියල් ගන්න එක ලිමිට් කරල තියෙනව් but කටාර් වල ලංකාව් රුපියල් මාරු කර්රනත් පුළුවන්

    සාමනය් ජන ජීවිතය කිසිම් වෙනසක් නැතුව යනවා

    Don't spread lies, not knowing what is really going on in Qatar

    Im in Qatar coming back home tomorrow for a 7 days break and back to work again
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    Qatar in talks with Turkey and Iran to provide food, water — official

    DOHA: Qatar is in talks with Iran and Turkey to secure food and water supplies amid concerns of possible shortages two days after its biggest suppliers, the United Arab Emirates and Saudi Arabia, cut trade and diplomatic ties with the import-dependent country.
    “We are in talks with Turkey and Iran and other countries,” said the official, who spoke on condition of anonymity due to the sensitivity of the subject, adding that the supplies would be brought in through Qatar Airways cargo flights.
    The official said there were enough grain supplies in the market in Qatar to last four weeks and that the government also had large strategic food reserves in Doha.

    http://www.arabnews.com/node/1111326/middle-east
     
    True
     
    truthhurts

    Member
    Jun 8, 2017
    17
    2
    0
    QATAR wala Food nathiwa lankawe , indian un patta kattak kanawalu

    unta raten eliyata yanna vidihakuth naha lu

    නිකන් බොරු කියන්න එපා ගොනෝ, අපිත් කටාර් තමා ඉන්නේ, ලන්කාවේ ඉන්නෙ හරක් කියලා හිතුවද?:angry::angry::angry:
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,107
    2,487
    113
    Redhat lab - Aukland
    කටාර් රාජ්‍යයේ හමුදා කඳවුරක් පිහිටවන්න තුර්කි පාර්ලිමේන්තුවෙන් අනුමැතිය
    කටාර් රාජ්‍යය තුළ හමුදා කඳවුරක පිහිටුවීමට තුර්කි පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි ව තිබේ. මෙම කෙටුම්පත මුලින්ම සකස් කර ඇත්තේ මැයි මාසයේ වූ අතර ගල්ෆ් කලාපය තුළ ඇති වී තිබෙන නව අර්බුදයත් සමඟ එය නැවතත් විවාදයකට ගැනීමට පාලක පක්ෂය කටයුතු කළේය.

    ඒ අනුව මේ සම්බන්ධයෙන් විවාදයක් ඊයේ (6) තුර්කි පාර්ලිමේන්තුවේදී පැවැති අතර කටාර් රාජ්‍යය තුළ හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය. ඊට පක්ෂව මන්ත්‍රීවරුන් 240 දෙනකු ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර පාලක ඒ.කේ පක්ෂයේ සහ ජාතිකවාදී විපක්ෂය වන එම්.එච්.පී පක්ෂයේ සහාය ඊට හිමිවිය.

    සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටාර් රාජ්‍යය සමඟ වෙළෙඳ සබඳතා නවතා දැමීමට තීරණය කිරීමත් සමඟ කටාර් රාජ්‍යයේ ආහාර සහ අනෙකුත් අවශ්‍යතාවල හිඟයක් නිර්මාණය වූ අතර එම හිඩැස පිරවීමට කටයුතු කරන බව ද තුර්කිය නිවේදනය කළේය. කටාර් රාජ්‍යයට අවශ්‍ය දේ අපනයන කිරීමට සූදානම් බව තුර්කියේ අපනයන සංගමයේ ප්‍රධානී මෙහෙමත් බුයුකෙක්සි පැවැසීය.

    කටාර් අර්බුදය විසඳීම සම්බන්ධයෙන් තුර්කි ජනාධිපති රෙසෙප් තායිප් එර්දොගාන් දුරකතනයෙන් කටාර්, රුසියා, කුවෙට් සහ සෞදි අරාබියානු නායකයන් සමඟ සාකච්ඡා කළ බව එරට ජනාධිපති ආරංචි මාර්ග සඳහන් කළේය.