Qatar JOB

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    කටාර්හි ප්‍රමුඛ යාත්‍රා සමාගමට ( boat service company) ඉතාමත් පළපුරුදු ඩීසල් කාර්මිකයන් දෙදෙනෙකු අවශ්‍ය වේ. (ඩීසල් බෝට්ටු එන්ජින් සඳහා)
    වැටුප් සම්මුඛ පරීක්‍ෂණයේදී කතාකරගත හක. ( interview via Whatsapp or viber or any online)
    අද්දැකීම් අඩු අය අවශ්‍ය නැහැ.
    වැඩි විස්තර සඳහා CV එක inbox කරන්න.

    මට CV එක යැව්වොත්මන් කරන්නේ ඒක කොම්පනියට දෙන එක පමණයි. ඒ කට්ටිය ඔන්ලයින් එකෙන් ඉන්ටර්වීව් කරයි. සෙලෙක්ට් උනොත් ඉකමනින් යන්න පුලුවන්.
    පඩි සහ ඉතුරු විස්තරටික Online interview එකෙ කතාකරගන්න.
    විසා ලැබුනොත් මටත් සලකන්න.

    මේකා අනිත් කට්ටියටත් පේන විදිහට බම්ප් කරලවත් යන්න
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ආ. කටාර් යන උන් ඉන්ටර්විව් එකේදී අනිවා එකමඩේසන් කොහෙද කියල අහපල්ලා. සෙනයියා කියල ඉන්ඩස්ට්‍රියල් ඒරියා එකක තමයි ගොඩක් වෙලාවට එකමඩේසන් දෙන්නේ. පට්ට චාටර් කඩයක් නැහැ, ටැක්සි නැහැ. අනික ඒව කෑප්ම් වගේ එකම බ්ල්ඩින් එකේ කොමන් බාතෲම්, අටවපු කිචන් තියෙන්නෙ. උදේට රෙන්න පෝලිමේ ඉන්න ඔන. උයාගන්න පෝලිමේ ඉන්න ඔන. ගොඩක් වෙලාවට එකම කාමරේ විවිද රටවල උන් එක්ක ඉන්න වෙනව. උදාහරනෙකට ලන්කාවේ උන් එකයි, ඉන්දියන් උන් , 2 නේපාල් උන් 2 වගේ. ආය ජීවිතේ එපා වෙයි. අනික දෙන පඩිය ටෝටල් එක ලන්කාවේ සල්ලි වලින් තමයි ඔකුන් හදල පෙන්නන්නේ ඒකෙන් ට්‍රන්ස්පොර්ට්, කෑම, එකමඩෙසන් වලට අඩු කරනව කියල කියන්නේ නැහැ. ඒ නිසා උබල මිඩිල් ඊස්ට් කන්ට්‍රි එකකට යනවනම් අනිවා ඔව හොදට හොයල බලල පලයල්ලා. රිපියුටට් කම්පැනි නම් සුපිරියටම දෙනවා. වාහනේ ඉදන්
    copied
     
    මන් දන්න තරමට මේ කම්පනි එකෙන් Sanayya වලින් Accomondation දෙන්නෙ නැහැ.
    අනික මේ Company එක තියෙන්නෙ ලන්කාවේ මීගමුවේ, කල්පිටියේ බෝට්ටු පාක් කරන වගේ තැනක නෙමේ.

    bump
    ------ Post added on Apr 27, 2022 at 6:52 PM