ඉතිං ඇත්තනේ. මට සතියකට ලීටර් 28ක් ගන්න පුළුවන්. ඒත් මට යන්නේ ලීටර් 3ක් වගේ. නිකං ගෙදර නවත්තලා තියෙන වාහන වලට ලීටර් 20ක් දීලා හම්බ කරන් කන ත්‍රී විල් එකට ලීටර් 5ක් දෙනවා ayi dana dana gahuve