QR කෝඩ් සහ වාහන අංක ක්‍රමය අහෝසියි!

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඊයෙ රෑ බීලා හිටියෙ.
    මෙහෙමයි, හමුදාවෙ එකෙක් හැම Shed එකකටම දානවා ෆොන් එක එක්ක. ඌ Entrance එක ගාව මේසයක් හරි ඕන මගුලක් දාගෙන ඉන්නවා, උගෙ වැඩේ තමයි QR එක බලලා වාහනේ ට අද ගහන තෙල් ටික Update කරනවා, ඒ වගේම තෙල් පොම්පෙ එකාට තෙල් ගහන්න රිසිට් එකක් දෙනවා. තෙල් ගහන එකා තෙල් ගහන්න ඕන ඒ රිසිට් එකේ ගානට විතරයි.

    මොකද නැත්තං QR එකේ මොකක් තිබුනත් තෙල් ගහන එකාට කීයක් හරි දීලා වැඩිපුර ගැහුවොත් මොකක් Update වුනත් ඇත්තටම ඒකෙන් වැඩක් නැති වෙනවා.

    මේක මධ්‍යස්ත එකෙක් කරන්න ඕන නිසා අතිරේක සෙනඟක් ඉන්න හමුදාවෙන් එකෙක් හෝ දෙන්නෙක් හැම සෙඩ් එකකටම දාන්න ඕන. පොම්පෙන් ඈතට වෙන්න. එතකොට ඔක්කොම හරි.
     
    • Love
    Reactions: AnuradhaRa

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ah oya hutta mata dunna nam.. truck ekaka lanakwa watey gehin shed laga thel adina eunta kudu webna tiyanass