QR ප්‍රවර්ධන ගීතය - රනි මහ බඹුන් 😍🤣

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    @kandahar දාපු මේ thread එක දැකලා ලියන්න හිතුණෙ.

    https://elakiri.com/threads/qr-ප්‍රවර්ධනය-සදහා-ගීතයක්.2065513

    හිටිවන එකක් නිසා පොඩ්ඩක් වැරදි එහෙම අ‍ැති. හැබැයි කියන්න පුළුවන්. 🤣







    රනි මහ බඹුන් දුන් විවරණින්
    QR එකක් පහළව අ‍ැතේ
    එ‍් කෝඩයෙන් පෑ පෙළහරින්
    තෙල් පෝලිම් නෂ්ටා වී ගියේ
    දැන් ඕන තරමට තෙල් තියේ

    අ‍ායුබෝ වේවා!
    කිව් අ‍ාර් සාමිනී..

    කෑන් විකුණන කුක්කන්
    පවිටුන් ත්‍රීවිල් කරුවන්
    කියන ටොම් පච හැමම බිඳිමින්
    නොබිය වී නැගෙමින්
    හැමට තෙල් කෝටාව හිමි කළ
    කිව් අ‍ාර් සාමිනී..

    අ‍ායුබෝ වේවා!
    කිව් අ‍ාර් සාමිනී..

    දින ගණන් පෝලිම්
    දවසින් නසාලයි එනයින්
    මෙසිරිලකටම ඉන්ධනය දී
    වැඩට ගත් දෙවිඳුන්
    Stock කරපු කෑන් වාෂ්ප කරවයි
    කිව් අ‍ාර් සාමිනී..

    අ‍ායුබෝ වේවා!
    කිව් අ‍ාර් සාමිනී..

     
    Last edited:

    Jangi-Hora

    Well-known member
  • Jan 13, 2022
    405
    606
    93
    උබ එ‍් පාර සිංදු ලියන්ඩත් පටන් ගත්තද. ජොනි සින්ස් අල්ටා පො මැකස්. 😁 (සින්ඩුව පට්ට අ‍ැහ් 😍)
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    බැරි සින්දු ලියන්න ගිහින් ලෝකෙට විහිලුවක් නොවී ජන්ගියක් ගලෝගෙන ඉදපන් බන්
     
    • Haha
    Reactions: hasithayad and vito

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    බැරි සින්දු ලියන්න ගිහින් ලෝකෙට විහිලුවක් නොවී ජන්ගියක් ගලෝගෙන ඉදපන් බන්
    බෑ කියල නොකර ඉන්නෙ මෝඩයො. 😂
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,280
    113
    අදාළ නෑ නේ
    concert-fall.gif