@kandahar දාපු මේ thread එක දැකලා ලියන්න හිතුණෙ.
https://elakiri.com/threads/qr-ප්රවර්ධනය-සදහා-ගීතයක්.2065513
හිටිවන එකක් නිසා පොඩ්ඩක් වැරදි එහෙම අැති. හැබැයි කියන්න පුළුවන්.
රනි මහ බඹුන් දුන් විවරණින්
QR එකක් පහළව අැතේ
එ් කෝඩයෙන් පෑ පෙළහරින්
තෙල් පෝලිම් නෂ්ටා වී ගියේ
දැන් ඕන තරමට තෙල් තියේ
අායුබෝ වේවා!
කිව් අාර් සාමිනී..
කෑන් විකුණන කුක්කන්
පවිටුන් ත්රීවිල් කරුවන්
කියන ටොම් පච හැමම බිඳිමින්
නොබිය වී නැගෙමින්
හැමට තෙල් කෝටාව හිමි කළ
කිව් අාර් සාමිනී..
අායුබෝ වේවා!
කිව් අාර් සාමිනී..
දින ගණන් පෝලිම්
දවසින් නසාලයි එනයින්
මෙසිරිලකටම ඉන්ධනය දී
වැඩට ගත් දෙවිඳුන්
Stock කරපු කෑන් වාෂ්ප කරවයි
කිව් අාර් සාමිනී..
අායුබෝ වේවා!
කිව් අාර් සාමිනී..
https://elakiri.com/threads/qr-ප්රවර්ධනය-සදහා-ගීතයක්.2065513
හිටිවන එකක් නිසා පොඩ්ඩක් වැරදි එහෙම අැති. හැබැයි කියන්න පුළුවන්.
රනි මහ බඹුන් දුන් විවරණින්
QR එකක් පහළව අැතේ
එ් කෝඩයෙන් පෑ පෙළහරින්
තෙල් පෝලිම් නෂ්ටා වී ගියේ
දැන් ඕන තරමට තෙල් තියේ
අායුබෝ වේවා!
කිව් අාර් සාමිනී..
කෑන් විකුණන කුක්කන්
පවිටුන් ත්රීවිල් කරුවන්
කියන ටොම් පච හැමම බිඳිමින්
නොබිය වී නැගෙමින්
හැමට තෙල් කෝටාව හිමි කළ
කිව් අාර් සාමිනී..
අායුබෝ වේවා!
කිව් අාර් සාමිනී..
දින ගණන් පෝලිම්
දවසින් නසාලයි එනයින්
මෙසිරිලකටම ඉන්ධනය දී
වැඩට ගත් දෙවිඳුන්
Stock කරපු කෑන් වාෂ්ප කරවයි
කිව් අාර් සාමිනී..
අායුබෝ වේවා!
කිව් අාර් සාමිනී..
Last edited: