QR Code වැඩේටත් කෙලවෙලා අන්න.

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    කෝකටත් තෙල් සංචිත පවත්වා ගනිල්ලා ගෙදර :cool: මොකද මේ මාසේ විතරයි ඔය ඔය ආදරේ ඊලග මාසෙත් ආයේ මුහුද දිහා බලාගෙන ඉන්න වෙන්නේ:no:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    ජාතික ඉන්ධන බලපත්‍රයත් ලෙෆ්ට් වෙයි ? ජංගම දුරකතන පිරවූම්හල් වල ක්‍රියාත්මක කිරීම රක්ෂණ කොන්දේසි උල්ලංඝනය කිරීමක්...

    බලශක්ති ශක්ති අමාත්‍යංශය ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. සංකේතය සහ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කමට ඉන්ධන නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල්දැමූ බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසුවේය.

    එම ක්‍රියාමාර්ග දෙක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බව ඉන්ධන පිරවුම්හල් හිමියන් දැනුත් දීමත් සමඟ ඒ සඳහා විකල්ප ක්‍රියාමර්ගයක් අනුගමනය කිරීමට මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ද එම නිලධාරියා කීය.

    කිව්.ආර්. සංකේතය ක්‍රියාත්මක කිරීමේදී ජංගම දුරකථන ඉන්ධන පිරවුම්හල්වලට ගෙනයෑමේ ප්‍රායෝගීක ගැටලුවක් ඇති බවත් ඒ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල රක්‍ෂණ ආවරණය ඉවත්කරන බව රක්‍ෂණ සමාගම් දැනුම් දී ඇති බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ පැවසීය.
    ඉතින් printout එකක් (hard copy) අරන් පලකො ...
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ඉන්ධන බෙදා හැරීම එළඹෙන 21වන දින සිට ආරම්භ කිරීමට සැලසුම් කිරීම වෙනුවෙන් සාකච්ඡාවක් අද සවස පවත්වන ලදි. මෙහිදී 21වන දින සිට වාහන ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව 0,1 හෝ 2න් අවසන් වන ඉලක්කම් සඳහා අඟහරුවාදා සහ සෙනසුරාදා දින දෙක, 3, 4 හෝ 5න් අවසන් ඉලක්කම් සඳහා බ්‍රහස්පතින්දා සහ ඉරිදා දින දෙකත්, 6 , 7, 8 හෝ 9න් අවසන් ඉලක්කම් සඳහා සඳුදා, බදාදා සහ සිකුරාදා දවස් තුන අනුව ඉන්ධන ලබා ගැනීමට ලබා දීම ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදි. එමෙන්ම ජාතික ඉන්ධන අවසරපත අනුව ඉන්ධනලබා දීම කොළඹ දිස්ත්‍රික්කයේ තෝරා ගත් පිරවුම්හල් කිහිපයක 21 වන දින සිට දින 3ක් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමටත් එය දීප ව්‍යාප්තව 25 වන දින සිට ක්‍රියාවට නැංවීමට තීරණය කරන ලදි. එමෙන්ම ආරක්ෂක අංශ, යොවුන් සේනාංකය සහ තරුණ සේවා සභාවේ නිළධාරීන් සහ සාමාජිකයන් මගින් සෑම ඉන්ධන පිරවුම්හලක සේවකයන්ට, පැමිණෙන ජනතාවට මෙන්ම විවිද ප්‍රදේශවල තාක්ෂණය පිළිබඳව ගැටළු ඇති ජනතාවට මෙම අවසර පත සමගින් ලියාපදිංචි වීමට අවශ්‍ය සහයෝගය ලබා දීමටද සැලසුම් කරන ලදි. එමෙන්ම දැනට පොලිම්වල ඇති වාහන ඉවත් කිරීමට නොහැකි නම් එම අදාල දිනයේ අංකයට අනුව පමණක් ඉන්ධන ලබා දී ඉවත් කිරීමට තීරණය කරන ලද අතර ආරක්ෂක අංශ විසින් එම අංකයට සහ දිනයට අදාල අංක සහිත රථ පමණක් ඉන්ධන ලබා දීමට කටයුතු කිරීමට තීරණය කරන ලදි. ඉදිරි සතියක කාලය ඉන්ධන අවසර පත ක්‍රියාත්මක වන තුරු මෝටර් බයිසිකලයකට උපරිම රු 1500කද, ත්‍රී රෝද රථයකට රු 2000කද සහ අනෙකුත් වාහන වෙනුවෙන් රු 7000ක උපරිම මුදලකට පමණක් ඉන්ධන නිකුත් කෙරේ. මෙම ක්‍රියාවලියට අනුගත නොවන පිරිස් වලට ඉන්ධන ලබා නොදීමට සහ අනුගත නොවන ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා නොහැරීමටද තීරණය කරන ලදි.

    #MinistryOfPowerAndEnergy #SriLanka #KanchanaWijesekera #NationalFuelPass
     
    • Haha
    Reactions: Aki992

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..

    e ara qr eka halilada?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    ඉතින් ඔය රෙද්ද ප්‍රින්ට් කරගෙන ගියාම වැඩේ හරි නේ, අනික ජංගම දුරකථන නිසා ගිනි ඇති වෙනවා කියන එක මිත්‍යාවක්, මිත්බස්ටර්ස් සීසන් එකක් තිබුන මේ ගැන. උන් ට්‍රයි කළා ෆෝන් එකක් මගින් ගින්නක් අවුලුවන්න, පෙට්‍රල් වාෂ්පය ගිනිගන්න සලස්වන්න, නමුත් එහෙම වුනේ නැහැ.
    Thama aluthen phone ekak gaththama peya 12k charge wenna gahanna ona kiyala hithan inna rataka owa puduma newe