event eka ewara wela e print eka apahu dunnahama podi gift ekak denawa ඉතින් ඒකටත් QR එකම පාවිච්චි කරන්න පුලුවන්නේ :confused::oo: ඔයාට වෙන්න ඕන දේ කෑලි කෑලි කියන්නෙ නැතුව පැහැදිලිව විස්තරව කිව්ව නං මේකෙ ඕන තරම් අය ඉන්නව ඔයාට advice එකක් ගන්න