මචන්ලා ලංකාවේ QS Degree එකක් ප්‍රයිවට් කරන්න හොද Valid එකක් තියෙන තැන් මොනවද??? :confused::confused:
Mr_Bee Active member Oct 1, 2013 370 99 43 මී වදය Nov 10, 2013 #1 මචන්ලා ලංකාවේ QS Degree එකක් ප්‍රයිවට් කරන්න හොද Valid එකක් තියෙන තැන් මොනවද??? Last edited: Nov 10, 2013
Randir Well-known member Sep 5, 2006 17,944 2,471 113 Earth Nov 10, 2013 #2 BCAS ICBT mama danna aya owa wala karala tiyenawa QS., not bad.
ruchira55 Well-known member Mar 23, 2012 39,583 40,121 113 Nov 10, 2013 #3 ICBT ekata nam godak aya baninawa. anemanda ban
Mr_Bee Active member Oct 1, 2013 370 99 43 මී වදය Nov 10, 2013 #4 Randir said: BCAS ICBT mama danna aya owa wala karala tiyenawa QS., not bad. Click to expand... මේ තැන වල Degree වලට හොද Valid එකක් තියේද කියල දන්නේ නැද්ද මචන්??
Randir said: BCAS ICBT mama danna aya owa wala karala tiyenawa QS., not bad. Click to expand... මේ තැන වල Degree වලට හොද Valid එකක් තියේද කියල දන්නේ නැද්ද මචන්??
YoungWeezy Well-known member Apr 4, 2012 4,026 498 83 Nov 10, 2013 #5 man danna vidihata nan ICBT thamai machan
supunset Active member Mar 17, 2007 514 44 28 Nov 10, 2013 #6 Best place in srilanka CSCT....dena degree 1 RICS recognize..karanawanam meka karanda...superb.. http://www.csct.edu.lk/courses.html
Best place in srilanka CSCT....dena degree 1 RICS recognize..karanawanam meka karanda...superb.. http://www.csct.edu.lk/courses.html