QS Measurement Assignment Help

pasanmalli

Active member
  • Sep 11, 2012
    387
    30
    28
    අනේ මට පොඩි Help එකක් ඕන මචන්ලා .QS කරපු කෙනෙක් ඉන්නවනම් ඔයාලා Measurements වලට හදපු BOQ එකක Assignment එකක් පුලුවන්නම් Upload කරල දෙන්න පුලුවන්ද? අනේ ලොකු උදවුවක්.