qsfox නව සංස්කරණය

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    තවත් ටිකක් වටින දෙයක් හම්බවුනා..බලන්නකෝ....
    අපේ කට්ටිය Firefox 4 ආපු ගමන් ඉක්මනටම Download කරගත්ත.මොකුත් හෙව්වෙ බැලුවෙ නැහැ.ඊලගට බැලුවම qsfox වැඩ නැහැ.

    දැන් ඉතින් බය වෙන්න දෙයක් නැහැ.මොකද qsfox නව සංස්කරණය out වෙලා.මේක Firefox 4 වලට ELAKIRI(.com) වගේ වැඩ.දැන් ඉතින් ලේසියෙන්ම සිංහල Type කරන්න පුලුවන්.

    ආ..අමතකවුනා qsfox ගැන දන්න අය වගේම නොදන්න අයත් ඇතිනෙ.
    මේක පොඩි Add-on එකක් මේකෙන් පුලුවන් ලේසියෙන්ම සිංහල Type කරන්න.
    ඔයාලට Type කරන්න ඕන
    සිංහලනම් - F9
    English -F8
    Singlish-F12

    බලන්නකො හොදයිද කියල.මෙන්න Link එක

    http://downloads.mozdev.org/qsfox/qsfox.xpi