stock photography වලට හරි යන කැමරා එකක් තියෙන ෆෝන් එකක් ගන්න ඕන. film industry එකේ වැඩ කරන නිසා quality ෆොටෝස් ගන්න පුලුවන් එකක් වෙන්න ඕන. මොන වර්ග ද රෙකමන්ඩ් කරන්න පුලුවන්. budget 70 ta adu