"Quality බජට් headphones" හොයන උන්ට

HmNRazor

Well-known member
  • Model name : QKZ KD1 (discontinued) මුලින්ම කියන්න ඔනි මේක ටිකක් පරණ මොඩල් එකක්. හැබැයි Built quality එක අතින් නම් සුපිරියක්, Flat audio cable එක තියෙන්නෙ. Headphone Chamber එක metal (alloy වගේ) වලින් තියෙන්නෙ. දැන් selling list කරලා තියෙන්නෙ Mic නැති version එක.



    උඩින් තියෙන්නෙ මට මේ headset එක recommend කරපු පොර sellerට දාලා තිබ්බ message එකක්, මේක තිබිලා තියෙන්නෙ $12ත් - $15ත් අතර ගානකට, Shipping තිබුනේ DHL only $25-$45. දැන් මේක ගොඩක් අඩුවට දාලා තියනවා. උවමනා උන් ඉන්නවා නම් අරගෙන බලපල්ලා.




    https://www.aliexpress.com/item/100...e_pc_home.productList_6001353168473.subject_3
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    7,113
    4,662
    113
    Kandy
    මෙච්චර එකක් වැඩීනෙ බං, ඔය ගානට යනවා නම් ම්ම 1000XM3 එකක් ගන්නවා. 44,000 වෙන්නෙ. ඒක ගන්න හදල වැඩක් නෑ, නිකන් අපරාදෙ කියල ගත්තෙ නෑ.
    AT එක Sony එකට වඩා හොඳ උනත් ඔය දෙකෙන් නම් මම සෝනි එකට යනව බ්‍රෑන්ඩ් එකට කැමති නිසා.
    ටිකක් පහල මට්ටමේ එකක් කියපන්කො.
     

    HmNRazor

    Well-known member
  • මෙච්චර එකක් වැඩීනෙ බං,
    උබේ බජට් එක කීයද බලන්නෙ?
    kaalayak giyama me handsfree wala bass aduwenne nadda


    මෙන්න මේක නම් මම අවුරුදු 3ක් විතර පාවිච්චි කලා. sounds වල කිසිම අවුලක් ආවේ නෑ, එකම අවුල උන්නේ කේබල් එක ඇතුලෙන් ඔක්සයුඩ් බැඳිලා රබර් වල පොතු ගැලවුනා. කේබල් එක අවුල් නිසා ආපහු ගන්න ගියේ නෑ.

    Oka enne bw ekenne
    ඒ කිව්වෙ? 🤔