Model name : QKZ KD1 (discontinued) මුලින්ම කියන්න ඔනි මේක ටිකක් පරණ මොඩල් එකක්. හැබැයි Built quality එක අතින් නම් සුපිරියක්, Flat audio cable එක තියෙන්නෙ. Headphone Chamber එක metal (alloy වගේ) වලින් තියෙන්නෙ. දැන් selling list කරලා තියෙන්නෙ Mic නැති version එක.
උඩින් තියෙන්නෙ මට මේ headset එක recommend කරපු පොර sellerට දාලා තිබ්බ message එකක්, මේක තිබිලා තියෙන්නෙ $12ත් - $15ත් අතර ගානකට, Shipping තිබුනේ DHL only $25-$45. දැන් මේක ගොඩක් අඩුවට දාලා තියනවා. උවමනා උන් ඉන්නවා නම් අරගෙන බලපල්ලා.
https://www.aliexpress.com/item/100...e_pc_home.productList_6001353168473.subject_3

Last edited: