quantity surveying ගැන ඕගොල්ලොගෙ IDEA එක මොකක්ද?

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,890
    12,914
    113
    ජොබ් මාකට් එක අතින්, මළගිය වෘත්තියක්. රස්සාවල් හොයන්න පට්ටම අමාරුයි, ඩ්‍රාෆ්ට්මන් වගේ ඉඳලා අපග්‍රේඩ් වෙනව නම් කමක් නෑ. කාලයක් තිබ්බා ලංකාවෙන් යන QS ලට පට්ටම තැනක් තිබ්බ. සමහර මිඩ්ල් ඊස්ට් රටවල QS ගිල්ඩ් එක දුවන්නෙ ලංකාවෙ උන්ගෙන්. ඒත් ඒ උන් තාම පොසිශන් වල ඉන්නවා. මාකට් එක එක්ස්පෑන්ඩ් වෙන්නෙ නෑ ඕනෙ තරමට
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    කරන්න කරලා professional qualified වෙන්න, chartered QS කෙනෙක් වුනාම නම් salary and facilities better than Engineer, හැබැයි මෙහෙ නෙමෙයි, හුඟක් claim serviours ඉන්නවා more than $300k per annum ගන්න අය.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    mora ennath chnce ekk thiye cuz my expected Z is inbetween 1.2 to 1.5 (mora qs den beluwm tibbe 1.4 gnk)
    Al results nm ada hari heta or me maase iwr wenna issella eyi

    mora nettn prv krnnth pulwn
    උඹට පුලුවන්නම් QS කරන ගමන් BIM (Building Information Modeling) ටික ඉගෙනගන්න. ඕකට Use කරන Software එක තමයි Autodesk Revit එක. ලංකාවේ BIM Technology එක Construction Industry එකේ Implement කරන ගමන් තියෙන්නේ. තාම ප්‍රාථමික අවධියේ තියෙන්නේ. ඒත් උඹ BIM වැඩ්ඩෙක් නම් පිටරට Projects මෙහේ ඉදන් කරන්න පුලුවන්. BIM පැත්තෙන් ලංකාවේ ඉදන් එහෙම පිටරට Jobs කරන අය ඉන්නවා. Typical QS කෙනෙක් වෙනවනම් ඉතින් හිතාගන්න ඕන තමන් අඩිය තියන්නේ Construction Industry එකට කියලා. Construction Industry එකේ තියෙන Work Culture එක ගැන @shenat , මම & තව ගොඩක් අය කියලා තියෙනවා. ඒවා බලලා හොද තීරණයක් ගන්න.

    ප.ලි. මේකේ අය කියලා තියෙනවා පිටරට Jobs වල පඩි වැඩියි අරවා මේවා. ඒත් බං උඹ Out වෙච්ච ගමන් පිටරට එවුන්ට ලංකාවේ එවුන් Hire කරන්න තරම් මොලේ අමාරුවක් නෑ බං. ඒ ඒ Jobs වලට Apply කරන්න Work Experience එක හෙනට තියෙන එවුන් ඉන්නවා. උඹට හරිහමන් පිටරට Job එකකට Apply කරන්නනම් හොද Work Experience එකක් තියෙන්න ඕන මෙහේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,424
    75,133
    113
    mora ennath chnce ekk thiye cuz my expected Z is inbetween 1.2 to 1.5 (mora qs den beluwm tibbe 1.4 gnk)
    Al results nm ada hari heta or me maase iwr wenna issella eyi

    mora nettn prv krnnth pulwn
    Just because you are in the range, doesn't mean you will get in, If the competition is too much then the less amount of chances you have to get in, anyways getting a degree from a acceptable place + some good training should be enough for you
     
    • Like
    Reactions: Smart-Raptor

    Smart-Raptor

    Active member
  • Apr 6, 2025
    175
    256
    43
    Just because you are in the range, doesn't mean you will get in, If the competition is too much then the less amount of chances you have to get in, anyways getting a degree from a acceptable place + some good training should be enough for you
    yup ekath attak 150s gaank ganne per an intake .... mata eka matak unema nehe
    thank u

    උඹට පුලුවන්නම් QS කරන ගමන් BIM (Building Information Modeling) ටික ඉගෙනගන්න. ඕකට Use කරන Software එක තමයි Autodesk Revit එක. ලංකාවේ BIM Technology එක Construction Industry එකේ Implement කරන ගමන් තියෙන්නේ. තාම ප්‍රාථමික අවධියේ තියෙන්නේ. ඒත් උඹ BIM වැඩ්ඩෙක් නම් පිටරට Projects මෙහේ ඉදන් කරන්න පුලුවන්. BIM පැත්තෙන් ලංකාවේ ඉදන් එහෙම පිටරට Jobs කරන අය ඉන්නවා. Typical QS කෙනෙක් වෙනවනම් ඉතින් හිතාගන්න ඕන තමන් අඩිය තියන්නේ Construction Industry එකට කියලා. Construction Industry එකේ තියෙන Work Culture එක ගැන @shenat , මම & තව ගොඩක් අය කියලා තියෙනවා. ඒවා බලලා හොද තීරණයක් ගන්න.

    ප.ලි. මේකේ අය කියලා තියෙනවා පිටරට Jobs වල පඩි වැඩියි අරවා මේවා. ඒත් බං උඹ Out වෙච්ච ගමන් පිටරට එවුන්ට ලංකාවේ එවුන් Hire කරන්න තරම් මොලේ අමාරුවක් නෑ බං. ඒ ඒ Jobs වලට Apply කරන්න Work Experience එක හෙනට තියෙන එවුන් ඉන්නවා. උඹට හරිහමන් පිටරට Job එකකට Apply කරන්නනම් හොද Work Experience එකක් තියෙන්න ඕන මෙහේ.
    Thank u
    Ill find your past responses related to these fields
    ------ Post added on Apr 20, 2025 at 12:59 PM

    කරන්න කරලා professional qualified වෙන්න, chartered QS කෙනෙක් වුනාම නම් salary and facilities better than Engineer, හැබැයි මෙහෙ නෙමෙයි, හුඟක් claim serviours ඉන්නවා more than $300k per annum ගන්න අය.
    thanks
    naraka field ekk nemene meka
    ------ Post added on Apr 20, 2025 at 1:00 PM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,678
    5,882
    113

    ලෝකෙ. හැමතිස්සෙම අනිත් රටවල් වලත් ට්‍රෙන්ඩ් බලන එක තමයි හොද. ලන්කාව තවදුරටත් අයිසොලේටඩ් රටක් නෙමෙයි නිසා. අනිත් එක තොපි කවද හරි ඔය අවු:100 කට වත් හදන්න බැරි ඇබටිල්ලාවෙන් එලියට එන්න එපැයි.

    ඔය එක එක කුප්ප වැඩ කර කර එක එක ගේම් ගහ ගහ පොලීසියෙන් කට්ටි පැන පැන ඉන්න ලොන්තයො ටික විතරයි ඕකෙන් එලියට එන්න හදන්නෙ නැත්තෙ. අනිත් එක උන්ට එලියට එන්නත් බෑ. තව ටික කාලෙකින් උන්ට ඕකෙ ඉන්නත් බෑ කොහොමත්. දිගට හරහට රජයෙන් අරින්න පටන් ගන්න යන්නෙ පොඩි ලෙවල් එකෙන් හොර වැඩ කරන එවුන්ට.

    මේ මාසෙ නේද අර අලුත් Crime Act එක පාස් කලේ,

    Proceeds of Crime Act, a landmark law designed to:

    - Enable the seizure and confiscation of assets obtained through corruption, fraud, or other criminal activities, even without a criminal conviction.

    - Apply to unexplained wealth, including assets acquired in the past.

    - Allow authorities to freeze bank accounts and seize property linked to illicit activities.

    - Facilitate international cooperation to recover assets stashed abroad.

    තව එන්න තියෙනව Act කීපයක් ම. ලන්කාවෙ ඉන්න හම්බෙන්නෙ නෑ හොර වැඩ, මනී ලෝන්ඩරින්, අනෙකුත් නීති විරෝදීව ඉපැයීම් කරපු අයට. හිරේ තමයි.
    වෙන රටවලට ගියත් වැඩක් නෑ දැන් ලපය ඩුබායි වගේ කුප්පයො පනින රටවල් එක්කත් කනෙක්ශන් එකක් හදල තියෙන්නෙ. කෙලින්න යන්නෙ ලන්කාවෙන් පැනල එහෙ ඉන්න උන්ටත්
     
    Last edited: