mora ennath chnce ekk thiye cuz my expected Z is inbetween 1.2 to 1.5 (mora qs den beluwm tibbe 1.4 gnk)Moratuwa uni or private?
Dead, if interested, plan to move in to contract admin and law.
lankwedaContract admin එකත් oversaturate වෙලා තියෙන්නෙ. ඒකත් ෆක් වේගන එන්නෙ මට පේන හැටියට.
උඹට පුලුවන්නම් QS කරන ගමන් BIM (Building Information Modeling) ටික ඉගෙනගන්න. ඕකට Use කරන Software එක තමයි Autodesk Revit එක. ලංකාවේ BIM Technology එක Construction Industry එකේ Implement කරන ගමන් තියෙන්නේ. තාම ප්‍රාථමික අවධියේ තියෙන්නේ. ඒත් උඹ BIM වැඩ්ඩෙක් නම් පිටරට Projects මෙහේ ඉදන් කරන්න පුලුවන්. BIM පැත්තෙන් ලංකාවේ ඉදන් එහෙම පිටරට Jobs කරන අය ඉන්නවා. Typical QS කෙනෙක් වෙනවනම් ඉතින් හිතාගන්න ඕන තමන් අඩිය තියන්නේ Construction Industry එකට කියලා. Construction Industry එකේ තියෙන Work Culture එක ගැන @shenat , මම & තව ගොඩක් අය කියලා තියෙනවා. ඒවා බලලා හොද තීරණයක් ගන්න.mora ennath chnce ekk thiye cuz my expected Z is inbetween 1.2 to 1.5 (mora qs den beluwm tibbe 1.4 gnk)
Al results nm ada hari heta or me maase iwr wenna issella eyi
mora nettn prv krnnth pulwn
Just because you are in the range, doesn't mean you will get in, If the competition is too much then the less amount of chances you have to get in, anyways getting a degree from a acceptable place + some good training should be enough for youmora ennath chnce ekk thiye cuz my expected Z is inbetween 1.2 to 1.5 (mora qs den beluwm tibbe 1.4 gnk)
Al results nm ada hari heta or me maase iwr wenna issella eyi
mora nettn prv krnnth pulwn
yup ekath attak 150s gaank ganne per an intake .... mata eka matak unema neheJust because you are in the range, doesn't mean you will get in, If the competition is too much then the less amount of chances you have to get in, anyways getting a degree from a acceptable place + some good training should be enough for you
Thank uඋඹට පුලුවන්නම් QS කරන ගමන් BIM (Building Information Modeling) ටික ඉගෙනගන්න. ඕකට Use කරන Software එක තමයි Autodesk Revit එක. ලංකාවේ BIM Technology එක Construction Industry එකේ Implement කරන ගමන් තියෙන්නේ. තාම ප්‍රාථමික අවධියේ තියෙන්නේ. ඒත් උඹ BIM වැඩ්ඩෙක් නම් පිටරට Projects මෙහේ ඉදන් කරන්න පුලුවන්. BIM පැත්තෙන් ලංකාවේ ඉදන් එහෙම පිටරට Jobs කරන අය ඉන්නවා. Typical QS කෙනෙක් වෙනවනම් ඉතින් හිතාගන්න ඕන තමන් අඩිය තියන්නේ Construction Industry එකට කියලා. Construction Industry එකේ තියෙන Work Culture එක ගැන @shenat , මම & තව ගොඩක් අය කියලා තියෙනවා. ඒවා බලලා හොද තීරණයක් ගන්න.
ප.ලි. මේකේ අය කියලා තියෙනවා පිටරට Jobs වල පඩි වැඩියි අරවා මේවා. ඒත් බං උඹ Out වෙච්ච ගමන් පිටරට එවුන්ට ලංකාවේ එවුන් Hire කරන්න තරම් මොලේ අමාරුවක් නෑ බං. ඒ ඒ Jobs වලට Apply කරන්න Work Experience එක හෙනට තියෙන එවුන් ඉන්නවා. උඹට හරිහමන් පිටරට Job එකකට Apply කරන්නනම් හොද Work Experience එකක් තියෙන්න ඕන මෙහේ.
thanksකරන්න කරලා professional qualified වෙන්න, chartered QS කෙනෙක් වුනාම නම් salary and facilities better than Engineer, හැබැයි මෙහෙ නෙමෙයි, හුඟක් claim serviours ඉන්නවා more than $300k per annum ගන්න අය.
lankweda
Proceeds of Crime Act, a landmark law designed to:
- Enable the seizure and confiscation of assets obtained through corruption, fraud, or other criminal activities, even without a criminal conviction.
- Apply to unexplained wealth, including assets acquired in the past.
- Allow authorities to freeze bank accounts and seize property linked to illicit activities.
- Facilitate international cooperation to recover assets stashed abroad.