thanks comment ekata.. english godak hodata onida ... samanyayen thama pukuwanfield eka hodai ( but Middle east wala NCT ekata wada HND ekata hodha thenak thiyanava, but lankawe HND ekata wada NCT ekata hodha thenak thiyanava)
Job thiyanava ona tharam middle east wala, hodha Salary ekak anna puluwan
( lankaweth thiyanava..........avrudu 3k withara experience ekak gaththata passe minimum 35k wage salary ekak ganna puluwan....it's depend on your talent )
igena ganna interest ekak thibboth Exam echchara amaru nehe
( English knowledge ekak thiyanna ona)

thanks comment ekata.. english godak hodata onida ... samanyayen thama pukuwan![]()
මම QS නෙවෙයි, ඒ උණාට field එකේ ඉන්නේ....කරනවානම් Degree එකක් මට්ටමටම යන්න පුළුවන් course එකක් කරන්න..QS නෙවෙයි මොනවා උනත්....
construction field එක හොදයි සල්ලි හොයන්න....ඒ උනාට නිදහසනම් අඩුයි මචං .... ජීවිතේ job එකම තමයි.......... ටික කාලයක් යනකොට job එක එපා වෙයි...ගොඩක් වේලාවට ගෙදරින් දුර තමයි job set වෙන්නේ, එකත් අවුරුද්දයි දෙකයි, ඊට පස්සේ වෙන තැනක්..මාසෙටම නිවාඩු 5ක් විතරයි තියෙන්නේ ...ගොඩක් දුර නම් bus එකටම දවස් දෙකක් යනවා ....අනික job එක 8-5 නෙවෙයි...ගොඩක් ඒවා 7 ඉදං රෑ වෙනකං වැඩ..........මචං උබව discourage කරන්න කියනවා නෙවෙයි...job field එකේ විදිහ කිව්වේ ... ඒ උනත් job එක fun එකේ කරන අය තමයි ඔක්කොම වගේ ඉන්නේ ........
උබට වයස සහ සල්ලි තියනවනම් civil eng කරපං ...open එකේ හරි ...කාලයනම් යනවා ....ඒ උනාට field එකේ හොද තැනකට යන්න පුළුවන් .....

ow therum ganna ehemanam puluwan.echcharaa awlak naha englishCourse eka karanna nam - Understand karaganna puluwan widhihata thiyanna ona
Middle east Job walatanam - English hodhata ona

thanks. mama 1 year full time eka thama karanna idea karan inne.3 year eka kaale yanawa wadie.jobs thiyanawanam awlak nahadon't worry about English, when you familiar with location and people (Abroad) words will come fast from your mouth.
there are have 1 year English medium NCT QS course, try to do that. you can save your time.
I did 3 year course got 1st place at final year in technical college.
don't worry there are have many jobs.

මම QS නෙවෙයි, ඒ උණාට field එකේ ඉන්නේ....කරනවානම් Degree එකක් මට්ටමටම යන්න පුළුවන් course එකක් කරන්න..QS නෙවෙයි මොනවා උනත්....
construction field එක හොදයි සල්ලි හොයන්න....ඒ උනාට නිදහසනම් අඩුයි මචං .... ජීවිතේ job එකම තමයි.......... ටික කාලයක් යනකොට job එක එපා වෙයි...ගොඩක් වේලාවට ගෙදරින් දුර තමයි job set වෙන්නේ, එකත් අවුරුද්දයි දෙකයි, ඊට පස්සේ වෙන තැනක්..මාසෙටම නිවාඩු 5ක් විතරයි තියෙන්නේ ...ගොඩක් දුර නම් bus එකටම දවස් දෙකක් යනවා ....අනික job එක 8-5 නෙවෙයි...ගොඩක් ඒවා 7 ඉදං රෑ වෙනකං වැඩ..........මචං උබව discourage කරන්න කියනවා නෙවෙයි...job field එකේ විදිහ කිව්වේ ... ඒ උනත් job එක fun එකේ කරන අය තමයි ඔක්කොම වගේ ඉන්නේ ........
උබට වයස සහ සල්ලි තියනවනම් civil eng කරපං ...open එකේ හරි ...කාලයනම් යනවා ....ඒ උනාට field එකේ හොද තැනකට යන්න පුළුවන් .....
ජොබ් එකක් හොයා ගන්නනම් අමාරු නැ... QS අයගේ B.Sc නම් just pass out 85කට වගේ යන්න පුලුවන්.......ඒ උනාට NCT නම් Assistant QS තමයි ගන්නේ... Training 15ක් වගේ... job එකනම් අඩුම 30ක් වගේ ....අවුරුද්දක් Xperience ගත්තොත් 50 පනින්න පුළුවන්...
මචං සාමාන්යෙන් QS job එක ලොකු වගකීමක් තියනවා... QS හොදයි නම් company එකට profit දාන්නපුළුවන් Contract Document එක ඇතුලේ ඉදන්... උබ NCT කලත් Bill එක සිරාවට කරන්න පුළුවන් නම් තැනකට යන්න පුළුවන්...ඒ උනත් උබට B.Sc එකේ වටිනාකම ටික කාලයක් යද්දී තේරෙයි.... ඒක නිසා Qualification එක හදා ගනින්....
QS & Civil Eng වලින් මම නම් කියන්නේ Civil Eng කරන්න කියලා...මොකද Eng කරලා උබට ඕනේ නම් QS කරන්න පුළුවන් එහෙම කරන අය ඕනේ තරම් ඉන්නවා....අනිත් එක QS නම් හැමදාම QS වගේ තමයි ඉන්න වෙන්නේ...එත් Eng කලොත් job එකේ promote වෙන්න පුළුවන්...මුලදී පඩි නම් අඩුයි..කට්ට ටිකක් වැඩියි ... ඒ උනාට පඩි වලට වඩා field එකේ reputation එක වටිනවා මචං ....
මොන දේ කලත් B.Sc එක කරපන් මචං.....උබට ජොබ් එකට ඇවිත් අවුරුදු 5ක් 6ක් යනකං තේරෙන්නේ නැ...ඒ උනාට just pass out B.Sc අය එනකොට.... consultant එහෙම යන්න ඕනේ වෙනකොට තේරෙනවා ......