Quantity Surveyor help

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
karmanthayak nemai ban mata job interview ekak tiyanawa..ekedi oka ahanawa..ekai..1st eken pass 2nd ekata enna kiwwa..

ah kohoma hari gedetta wela nikam kaka bibee innawata wada jobak karana eka hondaine :D pass wela joba ganna labewa kiyala patanawa :)
 
MC New York

Member
Feb 18, 2013
2,653
144
0
yako man gedereta wela nikan kaka bibi hitiye magema salli walin..2yeras job kerela..umba nikan gona wage kata tibba paliyata ka gahana hinda math sadda nathuwa hitiya..:lol::lol:mama thama OL kerelath nane..neda?:lol::lol:

යකො මනුස්සකමට ත්‍රෙඩ් එක උඩට යන්න කතා කරාම ඇඟට ගොඩවෙන්නෙන්නෙ මොකද මෙ ? :(

මම විශ්වාස කරනවා උඹ කියන දේ. අවුරුදු දෙකක් තියෙන සල්ලිවලින් කමින් බොමින් නිකන් ඉඳලා. මම විශ්වාස කරනවා උයා කියන දේ. :yes::yes: දැන් ඉන්ටර්විව් එකකට දෙන්න උත්තර අහනවා. ඒ නිසා තමයි මේ උදව්වක් වශයෙන් උඩට ගන්නෙ ත්‍රෙඩ් එක. :)
 
diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    yako man nikan hitiya kiwwe aurudu 2k nemai..job kale aurudu 2k..2010 inadan..masa 2,3kata kalin thama gedera inne..mama interior field eka danne na ekai ahuwe..civil,watersupply,irrigation mamam kale...terunada umbata..
    thanks bump dunnata..:):)
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    yako man nikan hitiya kiwwe aurudu 2k nemai..job kale aurudu 2k..2010 inadan..masa 2,3kata kalin thama gedera inne..mama interior field eka danne na ekai ahuwe..civil,watersupply,irrigation mamam kale...terunada umbata..
    thanks bump dunnata..:):)

    හැම කෙනෙක්ම මේ සිස්ටම් එක දුවන්න දායක වෙනවා නේ. ඇත්ත කතාව. හොඳ රැකියාවක් ඕක. විශාල අධ්‍යාපන සුදුසුකම් රැසකුත් ඕනෙ කරනවා ඔය රැකියාව කරන්න.
    11.gif
    ගුඩ් ලක්
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    හැම කෙනෙක්ම මේ සිස්ටම් එක දුවන්න දායක වෙනවා නේ. ඇත්ත කතාව. හොඳ රැකියාවක් ඕක. විශාල අධ්‍යාපන සුදුසුකම් රැසකුත් ඕනෙ කරනවා ඔය රැකියාව කරන්න.
    11.gif
    ගුඩ් ලක්

    ela ela..
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Aluminium and Interior Design වලට මම දන්න තරමින් BSR එකක් නම් නැහැ තාම බන්, මොකද BSR එක හදන දවස් වල Aluminium and Interior Design තිබුනේ නැහැ මම හිතන්නේ. ගොඩක්ම තියෙන්නෙ එක එක කම්පැනි වලින් හදාගත්තු Rate තමයි බන්, උබට පුළුවන්නම්, Elcardo (011-2805556, 2805514, 5347172, 5346971) හරි Three Sinha (011-2875356, 2865427, 072-224-8286) හරි කතා කරලා පොඩි ටොකක් දලා බලපන් Rate ටිකක් ඉල්ල ගන්න පුළුවන් වෙයි.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Aluminium and Interior Design වලට මම දන්න තරමින් BSR එකක් නම් නැහැ තාම බන්, මොකද BSR එක හදන දවස් වල Aluminium and Interior Design තිබුනේ නැහැ මම හිතන්නේ. ගොඩක්ම තියෙන්නෙ එක එක කම්පැනි වලින් හදාගත්තු Rate තමයි බන්, උබට පුළුවන්නම්, Elcardo (011-2805556, 2805514, 5347172, 5346971) හරි Three Sinha (011-2875356, 2865427, 072-224-8286) හරි කතා කරලා පොඩි ටොකක් දලා බලපන් Rate ටිකක් ඉල්ල ගන්න පුළුවන් වෙයි.

    ow machan mata ona..oya company kohomada alumium door rate kerenne kiyala danaganna..ahuwata kiyanne na ban un.:(:(alumium bar eka aran 4ta kapala neda hadanne?frame eka?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    karmanthayak nemai ban mata job interview ekak tiyanawa..ekedi oka ahanawa..ekai..1st eken pass 2nd ekata enna kiwwa..

    ela para. mcn EK eke members la godak innawa QS karana. දඩබ්බරයා kiyana member QS kenek. eyage thread ekak tibuna QS la gana, e thread eke godak QS la hitiya. ungen ekek ubata udaw karai. ungen pm yawala ahapan.

    menna thread eka.

    http://www.elakiri.com/forum/showthread.php?t=1515592
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    markt eka gananm mata wadi deyak kiyanna ba yalu mama qs kalata dan inne civil eke nisa dawasak dekak diyan mama dennam