quantum physics

JuIcE_wRld

Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    ඉතින් ඕක දන්න එවුන් මේකෙ අස්සෙ ඉන්නවා කියලා හිතන්න තරම් උබ මෝඩද?
    This is Elakiri bn
    1658467345839.jpeg
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,372
    16,216
    113
    ඉතින් ඕක දන්න එවුන් මේකෙ අස්සෙ ඉන්නවා කියලා හිතන්න තරම් උබ මෝඩද?
    This is Elakiri bn
    View attachment 179162

    හම්ම. උඹ තාම එලකිරිය ගැන දන්නේ නැහැනේ.
    උඹට හික් ගෑවෙන්නේ තව ටිකකින් එරෝසන් හරි 2ඔසාමා හරි ඇවිල්ලා ඔය ප්‍රශ්නෙට උත්තරේ දීලා ගියාම තමයි.

    මේකේ බලන බලන තැන ඉන්නේ එක්දහස් පන්සිය ගණන් වල එංගලන්තයේ ලියපු පොත් වල වගේ ඉංගිරිසි බාසාවෙන් කඩ්ඩ කොටන එවුනුයි කොන්ටම් විද්‍යාව වගේ දේවල් වල තියරි ගැන කියවන එවුනුයි තමයි.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,408
    6,057
    113
    ඉතින් ඕක දන්න එවුන් මේකෙ අස්සෙ ඉන්නවා කියලා හිතන්න තරම් උබ මෝඩද?
    This is Elakiri bn
    View attachment 179162
    @Schrodinger Cat should know that because the position he is in at a given moment and the speed he moves both cannot be determined accurately
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,149
    72,311
    113
    මාලඹේ
    හම්ම. උඹ තාම එලකිරිය ගැන දන්නේ නැහැනේ.
    උඹට හික් ගෑවෙන්නේ තව ටිකකින් එරෝසන් හරි 2ඔසාමා හරි ඇවිල්ලා ඔය ප්‍රශ්නෙට උත්තරේ දීලා ගියාම තමයි.

    මේකේ බලන බලන තැන ඉන්නේ එක්දහස් පන්සිය ගණන් වල එංගලන්තයේ ලියපු පොත් වල වගේ ඉංගිරිසි බාසාවෙන් කඩ්ඩ කොටන එවුනුයි කොන්ටම් විද්‍යාව වගේ දේවල් වල තියරි ගැන කියවන එවුනුයි තමයි.
    සිංගප්පූරුවේ ඉන්න ඇපල් පොන්නයා ඇවිත් ගොම හළලා ගිහිං නේ🤣