Queenගේ මරණය illuminati කුමන්ත්‍රණයක් ද?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,801
    18,610
    113
    ඉලුමිනාටි එකෙක් කුණු බිත්තර රොටි කාල රාබු හොදි එක්ක.. රෑට උදේ මාලිගාවට ඇවුල්ල රැජිනි බලන්නම.. ඇරල කුනු බිත්තර + රාබු පඩයක් ආච්චිගෙ ගර්ත හිල් වෙන්න.. ඒකෙන් මරණෙ වෙලා තියෙන්නෙ..

    අරූ රෑට කෑව හෝටලෙ කුකාව හොයනවලු දැන්
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,174
    113
    Illuminati සෙට් එකට මගේ සිහින කුමරිය වැඩේ දුන්න
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    mr-bean-funny.gif
     
    • Haha
    Reactions: Kumbhakarna22

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,114
    740
    113
    gampaha
    Dan ticket eka kiiyada dan nah malagedara yanawa kiyala visa ganna bariweida. Danata athee tiyenne siini mulak ganna salli vitharai. Mokoo kiyanne kattiya salli ekathukarala ekekwa yawamuda.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,490
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    හම්මෝ මිනිස්සු අවුරුදු 90 ගණන් ඉන්නව නේ බං. මයිනත් තව අවුරුදු 20ක් හිටියොත් බඩුම තමා

    බය කරන්න එපා යකෝ.
    සසර කොච්චර බියකරු ද.

    නෑ මං කියන්නෙ තවත් අවුරුදු 20ක් ලංකාවෙ උන්ට සාපෙන් ගැලවෙන්න බෑ කියන්නෙ. කොච්චර බියකරුද :shocked:
     
    • Haha
    Reactions: HmNRazor

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ඉලුමිනාටි එකෙක් කුණු බිත්තර රොටි කාල රාබු හොදි එක්ක.. රෑට උදේ මාලිගාවට ඇවුල්ල රැජිනි බලන්නම.. ඇරල කුනු බිත්තර + රාබු පඩයක් ආච්චිගෙ ගර්ත හිල් වෙන්න.. ඒකෙන් මරණෙ වෙලා තියෙන්නෙ..

    අරූ රෑට කෑව හෝටලෙ කුකාව හොයනවලු දැන්
    Sure ekatama සුර පප්පා එකේ නයි බිත්තර දාලා රැජිණට hadapu cake Eka wage .
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,801
    18,610
    113
    Sure ekatama සුර පප්පා එකේ නයි බිත්තර දාලා රැජිණට hadapu cake Eka wage .
    හරිනෙ වැඩේ..රෝමන් කාරයො පප්ප ගමට ආයෙ සීන් දාන්නෙ නෑ වෙද පප්ප මේ කේක් එක ආයෙ හදල දුන්නොත් කියල පොරොන්දු වෙන්න ඇති
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,134
    9,984
    113
    මයිනට හීනෙන් ගොක් කොල පේනව ඇතිද ගුපියනේ ?? :(
    oka mokadda ban okata dan nikanma sarame choo yanawa. dan masa 9 vitra kalin oka hotel apu welawe porata danne natuwa choo gihilla. ita passe body guard toilet ekkan enkota clean karna dakala uta kiyala kiwwoth marnawa kiyala.
     
    • Haha
    Reactions: kukku baba

    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,566
    113
    Colombo
    oka mokadda ban okata dan nikanma sarame choo yanawa. dan masa 9 vitra kalin oka hotel apu welawe porata danne natuwa choo gihilla. ita passe body guard toilet ekkan enkota clean karna dakala uta kiyala kiwwoth marnawa kiyala.

    ක්ලීන් කරන එකා ඒක උඹට කියලනෙ.දැන් ඉරෝ අයිය මේක මයිනට පෙන්නපුවාම ක්ලීන් කරන එකා මරයි :(
     
    • Haha
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,134
    9,984
    113
    ක්ලීන් කරන එකා ඒක උඹට කියලනෙ.දැන් ඉරෝ අයිය මේක මයිනට පෙන්නපුවාම ක්ලීන් කරන එකා මරයි :(
    clean karana eka man adurana ekata seen eka kiwwe. naki maina ara leda wela hitpau dawas wala ubata mathakada padi pela hena amaruwen bahinne. anna e dawaswala wecha seen ekak. mata kiyapu eka no1 bayyek :lol:
     
    • Like
    Reactions: lilman