ඔන්න අලුත් වැඩක් පටන් ගත්තා. එළකිරියේ හැමෝටම එක එක ප්‍රශ්න තියෙනවනේ. සමහරු ඒ ප්‍රශ්න වලට විසදුමක් හොයා ගන්න එළකිරියේ ත්‍රෙඩ් දානවා. නමුත් සමහරු ත්‍රෙඩ් එකක් දාන්න කම්මැලි කමට නිකන් ඉන්නවා. ඔන්න අද ඉදන් ඔයාලට පුළුවන් මේ ත්‍රෙඩ් එකේ ඔයාලගේ තියෙන ඕනෑම ප්‍රශ්නයක් මේකේ පෝස්ට් කරන්න. එතකොට මේකේ ඉන්න ඒ පිලිබදව දැනුම තියෙන කට්ටිය එකට Reply කරයි.


මෙතැනදී තියෙන තවත් හොද දෙයක් තමා. අපි නොදන්නා ගොඩක් දේවල් මෙතනින් දැනගන්න පුළුවන්.


කරුණාකර ගොන් ආතල් ගැනීම සදහා මෙය භාවිතා නොකරන්න..

