question on Buddhism and predictions

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Mchnla danna ekkenek mata mekata uttarayak denna puluwanda...issara kale minissu godak predictions karala tiyenne kohomada...e kiyanne buduhamduruwo anagate raja kenek wenawa nattan budu wenawa kiyala egollo kiive kohomada.maha purusha lakhsna gena dena gena hitiye kohomada..and dan ilagata enna inna buduhaduruwo Maitreya bodisathwayo danata tusitha dewalowa weda innawa kiyala kohomada kiyanne...kauda owa kivve...meke meaning eka ape anagate liyawila tiyenawa kiyana ekada...does this mean our future and destiny is already written...mata nikan video ekak balana gaman meka hituna,danna ekenek plz explain karala denna:)
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    බොහොම හොඳ ප්‍රශ්ණයක් සහෝ ,ඒක වෙන්නේ මෙහෙමයි ,ඉස්සර කාලයේ ආසියාවේ බොහොමයක් තැන් වල ඍෂිවරුන් හිටියා ,මේ අය භාවනා ක්‍රම උපරිම අයුරින් ප්‍රගුණ කරපු අය ,ඒ කියන්නේ අනාර්ය භාවනා කරලා අබිඥ්ඥ ලබලා තියෙන්නේ ,තව ක්‍රමයකින් කිව්වොත් අකසන්ග්න්ඥායතනය ,අකින්ච්න්ඥඥායතනය,නේවසන්ඥානාසංඥායතනය වැනි ධ්‍යාන ලබලා,මේවගෙන් පුළුවන් කෙනෙකෙගේ පෙර භව ගැන කියන්න,අනාගතය ගැන යම්කිසි තාක් දුරට කියන්න පුළුවන් ,මතක තියා ගන්න ජ්‍යෝතිෂ්‍ය කියන සශ්ත්‍රයත් ඍෂිවරුන්ගේ,
    ඔබ කියන කතාවේ යම් සත්‍ය තාවයක් තියෙනවා ,අපේ ජීවිතේ බොහොමයක් දේවල් කර්මනුරුපිව සකස් වුනු දේවල් ,හැබැයි 100% නෙමේ කියන මතක තියාගන්න ,තමුන්ගේ ප්‍රඥ්ඥව මෙහෙයවලා බොහොම දේවල් වෙනස් කරගන්න පුළුවන්
    උදාහරණයක් වශයෙන් අපේ දෙමවුපියන් ,ජීවන සහකාරිය තීරණය වෙලා තියෙන්නේ කර්මානුරුපිව
    ජීවිතේ දැන් ළගින් ඉන්න අය,මිතුරු අය ,සතුරු අය පෙර භව වලත් අපේ ළගින්ම හිටපු අය බව මතක තියා ගන්න
    බම්බලපිටියේ ස්ථානයක නාඩි වාක්‍ය නමින් ,අපේ ජීවිතේ යම් යම් දේවල් ඍෂිවරු සටහන් කරලා තියෙන පත්ඉරු බලලා කියනවලු ,මේකට ගිය බොහෝ දෙනෙක් මේකේ කියපු සමහර දේවල් සත්‍ය වුණා කියලත් කිව්වා
    හැබැයි බුදු දහමේ එන නිවන් මාර්ගයේ මේ කිසිවක් නැති බව මතක තියා ගන්න

    Tanx a lot mchn....dan teruna...:)
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ඔව් මචන් අපේ ලයිෆ් එක ෆිලිම් එකක ටෙප් රෝලවගේ මුල මැද අග සැමදා එහෙමමයි අපේ අතීතය අනාගතය වර්තමානය මේ සේරම මුලාවක්.
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    ඔව් මචන් අපේ ලයිෆ් එක ෆිලිම් එකක ටෙප් රෝලවගේ මුල මැද අග සැමදා එහෙමමයි අපේ අතීතය අනාගතය වර්තමානය මේ සේරම මුලාවක්.

    kauda ehema haduwe ?
    kohomada ehema kiyane ?