Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Questions and Answers About Buddhism
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිත යනු කුමක් ද?

ඇත්තටම මෙන්න මෙහෙමයි...සිතේ හැසිරීම ගැන බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළේ.

"දූරං ගමං" කියල බුදු රජාණන් වහන්සේ සිත හදුන්වා දී තිබෙනවා. ඒ කියන්නේ...මේ සිතට දුර

ගමන් තිබෙනවා කියන එකයි. ඒ දුර ගමන් පිටත් වන්නේ මේ දේශනාවේ තියෙන අවකාශ 18

හරහා ය.

අපි ඒක තේරුම් ගන්න උත්සාහ කරමු.

ඔන්න ඔබ පාර අයිනේ බස් නැවතුම් පළක නැවතිලා ඉන්නවා. හදිසියේ ම ඔබ නොයන පාරක යන

බස් එකක් ඇවිල්ල එතන නවත්තනවා. මේ බස් එකේ...ඔබට හිතාගන්නවත් බැරි තරමින් ලස්සන

රූමත් තරුණියක් ජනේලය අයිනේ ආසයේ ම ඉදගෙන සිටිනවා. ඔබ ඇයව දකිනවා. මේ වෙනකං

ඔබ කුමක් හිත හිත හිටියත්...මෙතැන් සිට ඔබේ සිතට කුමක් සිදු වේද..?

දැන් අර දේශනාව මතක් කරගන්න....

"(01) ඇසින් රූපයක් දැක්කට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,

ඒ රූපයේ සිත හැසිරෙනවා."

බලන්න...දැන් ඔබේ ඇස රූපයක් දකිනවා. ඒ රූපය ඔබේ මනස තුළ සැපය ඇතිකරවන රූපයක්.

ඉතින් දැන් මීට කලින් ඔබේ සිත කොහේ තිබුණත් දැන් ඒ සිත හැසිරෙන්න ගන්නේ ඒ රූපයේ නේද?

ඒ වෙලාවෙ සිත ඒ රූපයේ තමයි හැසිරෙන්නේ..."ශා....හ්...! මාර ලස්සන කෙල්ලෙක්නෙ. කියල

වැඩක් නෑ. මොකදද දන්නෙ නෑ නම? සිරා ඇස් දෙක..! මූණ හරියට හින්දි නිළියෙකුගෙ වගේ...!

හිනා වෙද්දි මාර ලස්සනයි. ගෙවල් කොහෙද දන්නෙ නෑ. කොල්ලෙක් ඉන්නවද දන්නෙ නෑ"

මෙහෙම හිතෙනව නේද? බලන්න දැන් සතුට ඇතිවන රූපය ඔස්සේ හිත හැසිරෙන්නට පටන් ගත්තා.

දැන් සිත ටිකක් දුර ගියා.

දැන් බැරි වෙලාවත් ඒ කෙල්ල ඔබ දෙස බැලුවොත්. "පිස්සු හැදෙයි...මෙන්න මෙයා මං දිහා බැලුවා."

"මාර ලස්සන ඇස් දෙක" "බලං ඉන්නත් ලැජ්ජයි...අහක බලන්නත් ලොභයි" දැන් කලින්ට වඩා

හිත දුර ගියා නේද? දැන් මේ අස්සෙ මේ ලස්සන ගෑණු ළමය හිනා වුනොත් මොනවයින් මොනව

වෙයි ද? දැන් ගමන්ගෙ ගමන යන්න පරක්කු වෙලා බස් එක එනකං හිටියේ. ඒ ගැනයි හිත හිත

හිටියේ..!

"මල කෙළියයි..! හිනාවුනා නේද..!" "මොන ක්ලාස්ද කොල්ලෝ...නැගපං බස් එකට. ගිහිං තනියම

හරි පොඩ්ඩක් පස්සෙන් පළ" දැන් මොනව වෙයි ද...! දැන් අර තමන් කලින් හිත හිත හිටි

පරක්කුවත් අමතකයි දැන් සිත ගියේ අර සතුට ඇතිවුණ රූපය ඔස්සේ..!

මතකනෙ, අපි කතාවටත් කියන්නේ...හිත ගියතැන මාළිගාව කියලා..

ඔන්න බස් එක ගියා...නැගගන්න බැරිවුනා. දැන් මොකද වෙන්නේ..! හිතේ දුකක් ඇති වෙනවා.

ඒ කෙනාව ආයෙ කවද දකින්නද කියල මානසික දුකක් ඇති වෙනවා.

දැන් පාඩම් කරන්නත් බෑ. ඒ රූපය සිහි වෙනවා. කන්නත් බෑ. ඒ හිනාව සිහි වෙනවා. ඊ ළගට

නිදා ගන්නත් බෑ. ඒ මුහුණ මතක් වෙනවා. හීනෙනුත් පේනවා. පැය ගණන් කල්පනා කරනවා.

දැන් ඔන්න මනසත් එක්කයි යුද්ධෙ. දැන් මනසට එයා ගැන සතුට ඇති වෙන සිතිවිල්ලක්

ඇති වුනොත් ඒ ඔස්සේ හිත හැසිරෙන්න පටන් ගන්නවා.

"(16)මනසින් යම් සිතිවිල්ලක් සිතුවට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,

ඒ සිතිවිල්ල තුළ සිත හැසිරෙනවා."

ඉතින් මොකද වෙන්නේ...පැය ගණන් මනෝ පාර.

දැන් දවසට කිලෝමිටර් ගාණක් හිත දුවනවා. හනිමුන් වලට පැරිස් යාවි. බබාට බේත් ගන්න

සිංගප්පුරු යාවි. නෑයො බලන්න ජීප් එකෙන් යාවි. අවුරුද්දකට සැරයක් මාළිගාවට යාවි.

බලන්න සිහින මන්දිර බදිමින් සිත දුවන දිවිල්ල...!

මේ වගේම තමයි අනිත් ආකාර දා හත ඔස්සේත් හිත හැසිරෙන්නේ...! ඉතින් ඒව ගැන

උදාහරණ කල්පනා කරන්න මේ ඇසෙන් දකින රූපය ඔස්සේ සතුටක් ඇතිවෙන අවස්ථාව

ගැන වදාළ ධර්ම පාඨයට මම දුන්න උදාහරණෙත් භාවිතා කරන්න පුලුවන්නෙ..

හිතල බලන්න. අනිත් තැන් වලටත් හොද උදාහරණ මතක් වෙනව නං ලස්සනට ගලපලා

මෙහි දාන්න. අපි හැමෝම ධර්මය කියවලා සතුටු වෙන්න කැමතියි.

ඔන්න "දූරං ගමං" කියන එක දැන් පැහැදිලි ඇති නේද  "ඒක චරං" කියන්නේ..

තනිව හැසිරෙනවා කියන එකයි. බලන්න... මේ හැම තැනම සිත යන්නෙ තනියම නෙ.

දෙන්නව පැරිස් එක්ක ගියෙත් ඔබේ සිතයි. ඒ වෙලාවෙ අනිත් කෙනා මොනව හිතුවත් ඔබේ සිත

හැසිරෙන්නෙ තනිව යි. එකිනෙකාගෙ සිත් වෙනස්. ඒ සිත් දෙක එකක් කියල හිතුවත් ඇත්තටම

දෙකක්. තනි තනිවයි හැසිරෙන්නේ.

හිතේ ස්වභාවය ගැන තව විශාල ප්රමාණයක් බුද්ධ දේශනා පවතිනවා. ඒ නිසා, මේ පුංචි

දහම් කරුණු ටික සිත හැසිරෙන තැන් ගැන තේරුම් ගැනීම පිණිස ඔබට උපකාරී වේවි යැයි

මා සිතනවා. බලන්න මේ ආකාර දහ අටේ නේද දවස තිස්සේ අපේ සිත තියෙන්නේ...!

*මෙහි මනස යනුවෙන් සදහන් වනුයේ...ඇස කණ ආදී වශයෙන් පවතින ආයතනයකි.

එය ද හේතු ඵල පැවැත්මක් සහිත දෙයක්. සිත සහ මනස කියන්නේ දෙකක්. ඒ ගැනත්

පැහැදිලි විස්තර සහිත බුද්ධ දේශනා තිබෙනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි...!

ජය වේවා..!

අයියණ්ඩි

[QUOTE="Ayyandi, post: 6780408, member: 191172"] [b]සිත යනු කුමක් ද?[/b] [SIZE="3"]ඇත්තටම මෙන්න මෙහෙමයි...සිතේ හැසිරීම ගැන බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. [B]"දූරං ගමං"[/B] කියල බුදු රජාණන් වහන්සේ සිත හදුන්වා දී තිබෙනවා. ඒ කියන්නේ...මේ සිතට දුර ගමන් තිබෙනවා කියන එකයි. ඒ දුර ගමන් පිටත් වන්නේ මේ දේශනාවේ තියෙන අවකාශ 18 හරහා ය. අපි ඒක තේරුම් ගන්න උත්සාහ කරමු. ඔන්න ඔබ පාර අයිනේ බස් නැවතුම් පළක නැවතිලා ඉන්නවා. හදිසියේ ම ඔබ නොයන පාරක යන බස් එකක් ඇවිල්ල එතන නවත්තනවා. මේ බස් එකේ...ඔබට හිතාගන්නවත් බැරි තරමින් ලස්සන රූමත් තරුණියක් ජනේලය අයිනේ ආසයේ ම ඉදගෙන සිටිනවා. ඔබ ඇයව දකිනවා. මේ වෙනකං ඔබ කුමක් හිත හිත හිටියත්...මෙතැන් සිට ඔබේ සිතට කුමක් සිදු වේද..? දැන් අර දේශනාව මතක් කරගන්න.... [B]"(01) ඇසින් රූපයක් දැක්කට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්, ඒ රූපයේ සිත හැසිරෙනවා."[/B] බලන්න...දැන් ඔබේ ඇස රූපයක් දකිනවා. ඒ රූපය ඔබේ මනස තුළ සැපය ඇතිකරවන රූපයක්. ඉතින් දැන් මීට කලින් ඔබේ සිත කොහේ තිබුණත් දැන් ඒ සිත හැසිරෙන්න ගන්නේ ඒ රූපයේ නේද? ඒ වෙලාවෙ සිත ඒ රූපයේ තමයි හැසිරෙන්නේ..."ශා....හ්...! මාර ලස්සන කෙල්ලෙක්නෙ. කියල වැඩක් නෑ. මොකදද දන්නෙ නෑ නම? සිරා ඇස් දෙක..! මූණ හරියට හින්දි නිළියෙකුගෙ වගේ...! හිනා වෙද්දි මාර ලස්සනයි. ගෙවල් කොහෙද දන්නෙ නෑ. කොල්ලෙක් ඉන්නවද දන්නෙ නෑ" මෙහෙම හිතෙනව නේද? බලන්න දැන් සතුට ඇතිවන රූපය ඔස්සේ හිත හැසිරෙන්නට පටන් ගත්තා. දැන් සිත ටිකක් දුර ගියා. දැන් බැරි වෙලාවත් ඒ කෙල්ල ඔබ දෙස බැලුවොත්. "පිස්සු හැදෙයි...මෙන්න මෙයා මං දිහා බැලුවා." "මාර ලස්සන ඇස් දෙක" "බලං ඉන්නත් ලැජ්ජයි...අහක බලන්නත් ලොභයි" දැන් කලින්ට වඩා හිත දුර ගියා නේද? දැන් මේ අස්සෙ මේ ලස්සන ගෑණු ළමය හිනා වුනොත් මොනවයින් මොනව වෙයි ද? දැන් ගමන්ගෙ ගමන යන්න පරක්කු වෙලා බස් එක එනකං හිටියේ. ඒ ගැනයි හිත හිත හිටියේ..! "මල කෙළියයි..! හිනාවුනා නේද..!" "මොන ක්ලාස්ද කොල්ලෝ...නැගපං බස් එකට. ගිහිං තනියම හරි පොඩ්ඩක් පස්සෙන් පළ" දැන් මොනව වෙයි ද...! දැන් අර තමන් කලින් හිත හිත හිටි පරක්කුවත් අමතකයි දැන් සිත ගියේ අර සතුට ඇතිවුණ රූපය ඔස්සේ..! මතකනෙ, අපි කතාවටත් කියන්නේ...හිත ගියතැන මාළිගාව කියලා..:) ඔන්න බස් එක ගියා...නැගගන්න බැරිවුනා. දැන් මොකද වෙන්නේ..! හිතේ දුකක් ඇති වෙනවා. ඒ කෙනාව ආයෙ කවද දකින්නද කියල මානසික දුකක් ඇති වෙනවා. දැන් පාඩම් කරන්නත් බෑ. ඒ රූපය සිහි වෙනවා. කන්නත් බෑ. ඒ හිනාව සිහි වෙනවා. ඊ ළගට නිදා ගන්නත් බෑ. ඒ මුහුණ මතක් වෙනවා. හීනෙනුත් පේනවා. පැය ගණන් කල්පනා කරනවා. දැන් ඔන්න මනසත් එක්කයි යුද්ධෙ. දැන් මනසට එයා ගැන සතුට ඇති වෙන සිතිවිල්ලක් ඇති වුනොත් ඒ ඔස්සේ හිත හැසිරෙන්න පටන් ගන්නවා. [B]"(16)මනසින් යම් සිතිවිල්ලක් සිතුවට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්, ඒ සිතිවිල්ල තුළ සිත හැසිරෙනවා."[/B] ඉතින් මොකද වෙන්නේ...පැය ගණන් මනෝ පාර. :eek: දැන් දවසට කිලෝමිටර් ගාණක් හිත දුවනවා. හනිමුන් වලට පැරිස් යාවි. බබාට බේත් ගන්න සිංගප්පුරු යාවි. නෑයො බලන්න ජීප් එකෙන් යාවි. අවුරුද්දකට සැරයක් මාළිගාවට යාවි. බලන්න සිහින මන්දිර බදිමින් සිත දුවන දිවිල්ල...! මේ වගේම තමයි අනිත් ආකාර දා හත ඔස්සේත් හිත හැසිරෙන්නේ...! ඉතින් ඒව ගැන උදාහරණ කල්පනා කරන්න මේ ඇසෙන් දකින රූපය ඔස්සේ සතුටක් ඇතිවෙන අවස්ථාව ගැන වදාළ ධර්ම පාඨයට මම දුන්න උදාහරණෙත් භාවිතා කරන්න පුලුවන්නෙ..:nerd: හිතල බලන්න. අනිත් තැන් වලටත් හොද උදාහරණ මතක් වෙනව නං ලස්සනට ගලපලා මෙහි දාන්න. අපි හැමෝම ධර්මය කියවලා සතුටු වෙන්න කැමතියි. ඔන්න [B]"දූරං ගමං"[/B] කියන එක දැන් පැහැදිලි ඇති නේද :) [B]"ඒක චරං"[/B] කියන්නේ.. තනිව හැසිරෙනවා කියන එකයි. බලන්න...:nerd: මේ හැම තැනම සිත යන්නෙ තනියම නෙ. දෙන්නව පැරිස් එක්ක ගියෙත් ඔබේ සිතයි. ඒ වෙලාවෙ අනිත් කෙනා මොනව හිතුවත් ඔබේ සිත හැසිරෙන්නෙ තනිව යි. එකිනෙකාගෙ සිත් වෙනස්. ඒ සිත් දෙක එකක් කියල හිතුවත් ඇත්තටම දෙකක්. තනි තනිවයි හැසිරෙන්නේ. හිතේ ස්වභාවය ගැන තව විශාල ප්රමාණයක් බුද්ධ දේශනා පවතිනවා. ඒ නිසා, මේ පුංචි දහම් කරුණු ටික සිත හැසිරෙන තැන් ගැන තේරුම් ගැනීම පිණිස ඔබට උපකාරී වේවි යැයි මා සිතනවා. බලන්න මේ ආකාර දහ අටේ නේද දවස තිස්සේ අපේ සිත තියෙන්නේ...! [I][B]*මෙහි මනස යනුවෙන් සදහන් වනුයේ...ඇස කණ ආදී වශයෙන් පවතින ආයතනයකි. එය ද හේතු ඵල පැවැත්මක් සහිත දෙයක්. සිත සහ මනස කියන්නේ දෙකක්. ඒ ගැනත් පැහැදිලි විස්තර සහිත බුද්ධ දේශනා තිබෙනවා.[/B][/I] ඔබ සැමට තෙරුවන් සරණයි...! ජය වේවා..![/SIZE] [SIZE="5"][B]අයියණ්ඩි[/B][/SIZE] :nerd::nerd::nerd::nerd: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom