Questions!

Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    IDE natuwa ena foxconn brandnew board 1k tiyenawa aka gena magen porak ahuwa "aiye mekata ide slot 1k passanna puluwan neda ?" "apo puluwan malli ehema karama warranty 3 years dena 1 nawaththala life time warranty denawa " :dull:

    කවුද මචං ඒ වීරයා. අපි එහෙනම් ලාබෙට බෝඩ් එක් අරගෙන පොරට කියලා අඩු ඒවා පාස්ස ගමු...:):) :P :P
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    මෝඩ ප්‍රශ්නේ -
    බස් එකේ යනකොට හයි හීල් සපත්තුවක් දාගෙන ඉන්න අක්කා කෙනෙක් කකුල පාගල අහනව, "සොරි අනේ! රිදුනෙ නෑ නේ ද??"

    හරි උත්තරේ -
    අනේ නෑ අක්කි! පිස්සු ද?? මට ලාදුරු නේ!! දැනේංනේ නෑ! තවපාරක් පාගන්න! (@&#^*$*)

    Meka kiwva nan mata kan dekath ahenne nathuwa yanna tibuna kakulath kadagena :lol::lol::lol::lol::lol:
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    මෝඩ ප්‍රශ්නේ -
    බස් එකේ යනකොට හයි හීල් සපත්තුවක් දාගෙන ඉන්න අක්කා කෙනෙක් කකුල පාගල අහනව, "සොරි අනේ! රිදුනෙ නෑ නේ ද??"

    හරි උත්තරේ -
    අනේ නෑ අක්කි! පිස්සු ද?? මට ලාදුරු නේ!! දැනේංනේ නෑ! තවපාරක් පාගන්න! (@&#^*$*)

    Meka kiwva nan mata kan dekath ahenne nathuwa yanna tibuna kakulath kadagena :lol::lol::lol::lol::lol:

    පිස්සුද බං එහෙම වෙන්නේ නෑ! ට්‍රයි එකක් දීලා බලපන්කෝ!:D:D:D:D:D