ලෙඩ ගොඩක් තියාගෙන මැරෙන්න ඕනේ කියලා දවස පුරාම සිතිවිලි ආව මම මේ ඉන්නෙ තාම ජීවත්වෙලා.
ඕවා කරගන්න ගියාම ගෙදර මිනිස්සුන්ට වදයක් වෙනවා විතරයි.
උඹට ආදරේ කරන එක මනුස්සයෙක් හරි මේ ලෝකේ ඇතිනෙ,
ඒ කෙනා ගැන හරි හිතලා ප්‍රශ්නෙට විසඳුමක් ගැන හිතන්න.
ප්‍රශ්නෙ කිව්වා නම් විසඳුම් පෙන්නලා දෙයි මේකේ කට්ටිය.