Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    දන්නැති දේ ගුගල් කරනවා අපි උබ වගේ ඔක්කොම දන්නෑ (මහදැනමුත්තා උනත්) මගේ ලකුණු අයන් කරලා දාන්න ඊලග කෙනාට චාන්ස් දෙන්න:D

    okkoma dannathi nisa thama tharagayak wenne:angry::angry:
     

    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ
    ClashOfChampions--2e7deb9b644bed931ebd8df4e52e0db3.png

    Winners!
    1st Place
    Dedenek siti...
    MAHAADENAmutta
    KETTU_SUNIL

    මහදැනමුත්තා = Sri Lankan Editor :angry:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ethakota heta kiyatada ilaga wate yanne?
    ekedi non googleble prashna ahapan :yes:

    අපේ ගෙදර ඉදන් පාරට අඩි කීයද අපේ අඔ ගසේ ගෙඩි කීයක් තියේද අපේ නංගි අද කීපාරක් චු කලාද ඒ වගේ ඒවද:baffled::baffled:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අපේ ගෙදර ඉදන් පාරට අඩි කීයද අපේ අඔ ගසේ ගෙඩි කීයක් තියේද අපේ නංගි අද කීපාරක් චු කලාද ඒ වගේ ඒවද:baffled::baffled:

    ඕලන්ද ජාතිකයින් ලංකාවට මුද්‍රණ යන්ත්‍රය හඳුන්වාදීමෙන් පසු මුද්‍රණය කළ ප්‍රථම
    document එක?