Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    මෙහෙම කරාට කමක් නැද්ද ? :confused:
    ප්‍රශ්නේ අහපු ගමන් ඉඩක් වෙන් කර ගන්නවා..:yes:
    පස්සේ වෙන එකෙක් දුන්නහම ඒක එඩිට් කරනවා..:shocked:
    කියනවා මම තමා මුලින්ම උත්තර දුන්නේ කියලා :yes:
    :eek:

    :) ekath hodha trick ekak machan.. but last edit time eka penawane :yes:
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    :)
    ප්‍රශ්නය / Question 02:
    Ranil Wickremesinghe's wife and ada inna President ekka thiyena samaana kama kumakda?

    (Google karaata hoyanna welaa yanawaa)
    :)
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Answer 02: The name (Maitree vs Maithripala)

    දැනට ලකුණු පෝරුව:

    MAHAADENAmutta: 5
    DJAshik: 3
    hancok: 5
     
    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ
    මෙහෙම කරාට කමක් නැද්ද ? :confused:
    ප්‍රශ්නේ අහපු ගමන් ඉඩක් වෙන් කර ගන්නවා..:yes:
    පස්සේ වෙන එකෙක් දුන්නහම ඒක එඩිට් කරනවා..:shocked:
    කියනවා මම තමා මුලින්ම උත්තර දුන්නේ කියලා :yes:
    :eek:
    ඔන්න කොල්ලෝ :D:rofl:
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Question 3:

    කළු පාට ඇදුම් ඇදපු වහගෙන සිටි මිනිහෙක් පාරක යනවා... කළු පාට වාහනයක් ලයිට් මොනවත් නැතුව එම පාරේම එනවා නමුත් ලගා වෙනකොට, මිනිහ ගාවින් නවත්වනවා....

    කොහොමද කළු පාට වහනය මිනිහව දැක්කේ?

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Question 3:

    කළු පාට ඇදුම් ඇදපු වහගෙන සිටි මිනිහෙක් පාරක යනවා... කළු පාට වාහනයක් ලයිට් මොනවත් නැතුව එම පාරේම එනවා නමුත් ලගා වෙනකොට, මිනිහ ගාවින් නවත්වනවා....

    කොහොමද කළු පාට වහනය මිනිහව දැක්කේ?

    දවල්ට පේන්න ලයිට් ඕනේ නෑ :yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    Question 3:

    කළු පාට ඇදුම් ඇදපු වහගෙන සිටි මිනිහෙක් පාරක යනවා... කළු පාට වාහනයක් ලයිට් මොනවත් නැතුව එම පාරේම එනවා නමුත් ලගා වෙනකොට, මිනිහ ගාවින් නවත්වනවා....

    කොහොමද කළු පාට වහනය මිනිහව දැක්කේ?

    දවල්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    Question 3:

    කළු පාට ඇදුම් ඇදපු වහගෙන සිටි මිනිහෙක් පාරක යනවා... කළු පාට වාහනයක් ලයිට් මොනවත් නැතුව එම පාරේම එනවා නමුත් ලගා වෙනකොට, මිනිහ ගාවින් නවත්වනවා....

    කොහොමද කළු පාට වහනය මිනිහව දැක්කේ?

    Sunlight or streetlight:baffled:

    prahelika nemei bola general knowledge or history prashna ahapan sirasa lakshapathi wage:yes: