Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

KETTU_SUNIL

Member
Jan 31, 2018
517
45
0
ටොයිලට් එකේ

Question 3:

කළු පාට ඇදුම් ඇදපු වහගෙන සිටි මිනිහෙක් පාරක යනවා... කළු පාට වාහනයක් ලයිට් මොනවත් නැතුව එම පාරේම එනවා නමුත් ලගා වෙනකොට, මිනිහ ගාවින් නවත්වනවා....

කොහොමද කළු පාට වහනය මිනිහව දැක්කේ?

කළු පාට ඇදුම් ඇදන් හිටියට වහගෙන හිටීඅ සුදු පාට කවර් එකකින්
 

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Answer 4:
    Ampara
    43%+ Muslim...
    Total population eka mama hithanne 650,000k
    Ema nisa,
    Muslim aya 2018 weddi 280,000 wage innawa...
    Colombo inne mama hithanne 265,000