Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 1

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Question 7:

    bottoming-out.jpg


    Lankaawata wada size eken kudaa rata wal 3k nam karanna (ratawal, sovereign nathi islands pamanak newei)

    singapore
    Monaco
    Vatican
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Question 7:

    bottoming-out.jpg


    Lankaawata wada size eken kudaa rata wal 3k nam karanna (ratawal, sovereign nathi islands pamanak newei)

    වතිකානෙ
    මාලදිවයින
    පැපුවා නිව්ගීනියා

    ගූගල් කලේ නෑ හරිද දන්නෑ :sorry:

    අපිටත් ප්‍රශ්න ඇහුවෑකිද ? :baffled:
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    වතිකානෙ
    මාලදිවයින
    පැපුවා නිව්ගීනියා

    ගූගල් කලේ නෑ හරිද දන්නෑ :sorry:

    අපිටත් ප්‍රශ්න ඇහුවෑකිද ? :baffled:

    Papua New Guinea Lankaawata wadaa godaak lokui machanz :)
    but 2k hari nisa 1 mark demi :)
    (mama godaak yahapath nisaa dunne :yes::rofl: )
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Answer:
    Godak have,
    E.g. Maldives, Vatican City, Seychelles, Singapore

    දැනට ලකුණු පුවරුව:

    hancok: 11
    KETTU_SUNIL: 11
    MAHAADENAmutta: 10
    DJAshik: 8
    LazyLizard: 5
    laknath123: 3
    WhiteWalker: 1

    ClashOfChampions--2e7deb9b644bed931ebd8df4e52e0db3.png

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    papua new guinea wala lankawa wage 100k withara obanna puluwan yako :angry:

    හුටා මං හිතුව බෝට්ටුවෙන් යන උන්ව දානකොට වැඩක් නැතුව පැත්තකට කල්ල තියෙන පොඩි දූපත් කෑල්ලක් කියල :sorry: