Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 2

Question types you want - ඔබ කැමති ප්‍&#


  • Total voters
    21

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 2



    2qiplkm.jpg


    දැවැන්ත මහා ප්‍රශ්න තරගය / Quiz Game Tournament

    (දැවැන්ත කියුවට එච්චරම දැවැන්තත් නැහැ ඉතින්) :rolleyes:

    28lyo1w.jpg

    4k8isx.jpg

    2s1t649.jpg


    නීති / Rules: :):yes::)

    1) මට හිතෙන විදිහට මට ඕන වෙලාවක නීති වෙනස් කරන්නට හැක සහ මගේ තීරණය තමයි අන්තීම තීරණය (final decision)

    2) ප්‍රශ්න 10ක් අසමි (politics, Sri Lankan cities, IT, movies, songs, life etc.)

    3) මුලින්ම answer කරපු හාදය / හාදිනිය ට ලකුණු 5ක්, දෙවෙනියාට ලකුණු 3ක්, තුන්වෙනි යාට 1 ලකුණක්

    4) තප්පර 120කින් answer කරන්න ඕන

    5) ඔබ cheater කෙනෙක් නම්, ගූගල් හෝ අනිකුත් tools පාවිච්චි කරන්නට හැක

    5) අන්තිමේදී, ලකුණු වැඩියම තියෙන පුද්ගලය තමයි ඉතින් winner, තෑගි නැහැ, ඕනනම් අනිත් ඇය rep ටිකක් දෙයි, එච්චරයි

    6) ඕනෑම කෙනෙකුට join වෙන්න හැකි, 3ක් වත් අවොත් තමයි තරගය පටන් ගන්නේ

    7) කුණුහරප හෝ අනිකුත් ලාංකීක අපට ගැලපෙන නැති දේවල් තහනම් (no bad words etc.)

    main_1436090179232.jpg


     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Previous Winners:
    20 marks - MAHAADENAmutta
    20 marks - KETTU_SUNIL
    14 marks – hancok
    13 marks - laknath123

    Other Winners (යාන්තමින්):
    DJAshik
    WhiteWalker
    LazyLizard

    :):yes::)
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Q01




    1-icon.png

    Question 1




    Negombo of Sri Lanka is:
    ලංකාවේ පිහිටා ඇති මීගමුව යනු:

    >A District
    >A Municipal Council Area
    >A Province
    >There is no such place called Wennappuwa



    Difficulty:

    Easy
    අත-දරුවෙක් ටත් පුළුවන් ප්‍රශ්න



     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63


    Negombo of Sri Lanka is:
    ලංකාවේ පිහිටා ඇති මීගමුව යනු:

    >A Municipal Council Area

    මහා නගර සභාවක්....
    LazyLizard lagin aawaa nisa 1 point :yes: