Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 6 - Politics, Cricket, Vehicles

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    ;) ප්‍රශ්නය 3/10: :)

    රෝම අධිරාජ්‍යට ඉතාම සමාන කියා සලකන තවත් අධිරාජ්‍යක් වුයේ කුමක්ද?

    2d2jamh.jpg



     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    ;) ප්‍රශ්නය: :)

    කොළබ නගරය සිට මොරටුව නගරයට ඇවිද්දොත්, එම ගමන දවසක් යන්නට පෙර ඉවර කරන්නට 102 බස් රථයක සිටින ගොලුබෙල්ලෙක් ට හැකි වේ ද?

    2d2jamh.jpg



     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Adanam fatta match eka neda machan :)
    Lankawa chase down karapu wadima score eka neda..
    Ada ground eka batting paaradeesiyak age :rofl::rolleyes:
    ඔව් යන්තන් නෙවේ ඕවර් තුනක් විතර තියලනෙ ගැහුවේ :yes: අඩුවක් කියන්න කියල තිබුනෙ නෑ හැමෝම හොඳට ගැහුවා :yes:
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    එකපාරම මට අටක් ආවේ කොහොමද :baffled: එක උත්තරෙකට අටක් දෙනවද :oo:

    Owu machan.. anith aya kahagahuwa oyaa first gannawa kiyala :rofl:... so hari answers walata 5 marks,
    1st aawoth +3, 2nd aawoth +2, 1st aawoth +1

    first answer karapu ayata = 5 + 3 = 8 :yes::yes: