Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 9

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අමාරැ ප්‍රස්න අහපන් මචං අද නිකන් රැපියලේ කාසියක් දිලා රැපියලේ ටොෆි කියක් කඩෙන් ගන්න පුළුවන්ද වගේ ප්‍රස්න
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    අමාරැ ප්‍රස්න අහපන් මචං අද නිකන් රැපියලේ කාසියක් දිලා රැපියලේ ටොෆි කියක් කඩෙන් ගන්න පුළුවන්ද වගේ ප්‍රස්න

    Hodamai :yes::rofl::P
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Question 1:
    කුමන ශ්‍රී ලාංකික දේශපාලනඥයා ද ඔහු දුටුගේමුණු රජුගේ පරම්පරාවට අයිති කියා දොඩවන්නේ?

    Difficulty
    Hard
    සැබෑ මොලකරුවන්ට පහසුයි

    Marks
    6
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Question 1:
    කුමන ශ්‍රී ලාංකික දේශපාලනඥයා ද ඔහු දුටුගේමුණු රජුගේ පරම්පරාවට අයිති කියා දොඩවන්නේ?

    Difficulty
    Hard
    සැබෑ මොලකරුවන්ට පහසුයි

    Marks
    6

    Marvin Silva
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා කොහෙද දුවන්නේ මෙන්න මෙහෙට වෙලා ඉන්නකෝ

    මට ඔය සාමාන්‍යය දැනීම නැහැනෙ. ඒක නිසා තරඟ කරන්න අපහසුයි. :rolleyes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔන්න තරගේ පටාන් ගන්නයි හදන්නේ අද තරගේ පොඩි වෙනසක් කරලා තියනවා අද ජයග්‍රහකයා විදිහට තෝරන්නේ වැඩිම වැරදි පිලිතුරැ දිපු කෙනාවයි:P ලමයි ලෑස්තිද ලැහැත්තිනම් ලොකු හුවක් තියන්න රටටම ඇහෙන්න::P
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Question 2:

    Yala National Park thibenne kumana district eke da?
    (Wadiyenma thiyena district eka)

    Difficulty
    Moderate
    ලාවට වගේ පහසුයි

    Marks
    6
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    ඔන්න තරගේ පටාන් ගන්නයි හදන්නේ අද තරගේ පොඩි වෙනසක් කරලා තියනවා අද ජයග්‍රහකයා විදිහට තෝරන්නේ වැඩිම වැරදි පිලිතුරැ දිපු කෙනාවයි:P ලමයි ලෑස්තිද ලැහැත්තිනම් ලොකු හුවක් තියන්න රටටම ඇහෙන්න::P

    :P:rofl:
    Oyata fatta adahas tikak thiyenne Machanz :yes: