Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 9

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113

    Question 4:

    "දිනේෂ් ගුණවර්ධන මහතා වැඩියෙන්ම දේශපාලන සහ පෞද්ගලික අංශ දෙකෙන්ම පසුතැවෙන්නේ කුමන හේතුවක් නිසා විය හැකි ද?
    (මා දෙන පිළිතුර භාර ගැනීම අනිවාර්ය)"

    Difficulty
    Very Hard

    රිදෙන්න අමාරුයි

    Marks
    6

    ohu apeksha kala thanathura nolabima nisada
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Question 4:

    "දිනේෂ් ගුණවර්ධන මහතා වැඩියෙන්ම දේශපාලන සහ පෞද්ගලික අංශ දෙකෙන්ම පසුතැවෙන්නේ කුමන හේතුවක් නිසා විය හැකි ද?
    (මා දෙන පිළිතුර භාර ගැනීම අනිවාර්ය)"

    Difficulty
    Very Hard

    රිදෙන්න අමාරුයි

    Marks
    6
    මහජන එක්සත් පෙරමුණ දියවෙලා ගිය එක ගැන දුක් වෙනවා ඇති :yes: තාත්තගේ කාලේ සෑහෙන යකම් කරපු පක්ෂයක් නෙ
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    Question 4:

    "දිනේෂ් ගුණවර්ධන මහතා වැඩියෙන්ම දේශපාලන සහ පෞද්ගලික අංශ දෙකෙන්ම පසුතැවෙන්නේ කුමන හේතුවක් නිසා විය හැකි ද?
    (මා දෙන පිළිතුර භාර ගැනීම අනිවාර්ය)"

    Difficulty
    Very Hard

    රිදෙන්න අමාරුයි

    Marks
    6

    එයාගේ දුවව නාමල්ට බන්දලා දෙන්න බැරිවෙච්ච එකට බොරැනම් දිනේෂ්ගෙන් අහපන්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ane manda.. Sunlight kiyanne cloth wash soap ekak neda :rolleyes::rolleyes:

    :yes::yes: සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ රෙදි සේදීමට හා ගෙදර උයන පිහන භාණ්ඩ සේදීමට.
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Marks:
    menaka60 25
    LazyLizard 22
    MAHAADENAmutta 10

    LazyLizard kiyapu answer eka wadaath hari :yes:

    Answer:
    Dinesh Gunawardena ge legacy ekai nama geniyanna
    ohuge putha akamathi bhaawayak saha Americawe inna nisaath
    Dinesh Gunawardena ta ohuge piya saha maama hadapu legacy eka bida watima
    MEP eka kadan watima
    Ohuta himiwiya yuthu positions himi noweema (thawama)
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Question 5:

    "මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂයේ මුල්ම කඩා වැටීම සිදු වුයේ කුමන හේතුවක් නිසා ද?
    (ඉඟීයක්: 2000 අව්රුද්දයේ පමණ වුනු දෙයකි.)"

    Difficulty
    Hard

    සැබෑ මොලකරුවන්ට පහසුයි

    Marks
    6
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Question 5:

    "මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂයේ මුල්ම කඩා වැටීම සිදු වුයේ කුමන හේතුවක් නිසා ද?
    (ඉඟීයක්: 2000 අව්රුද්දයේ පමණ වුනු දෙයකි.)"

    Difficulty
    Hard

    සැබෑ මොලකරුවන්ට පහසුයි

    Marks
    6
    අෂ්රෆ් මහත්තය හෙලිකොප්ටරේ කඩන් වැටිලා මැරුණට පස්සේ
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113

    Question 5:

    "මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂයේ මුල්ම කඩා වැටීම සිදු වුයේ කුමන හේතුවක් නිසා ද?
    (ඉඟීයක්: 2000 අව්රුද්දයේ පමණ වුනු දෙයකි.)"

    Difficulty
    Hard

    සැබෑ මොලකරුවන්ට පහසුයි

    Marks
    6

    Asrof plan crash ekakin marunata passe
    eta passe ferial asrof awa eyage wife
    eth a welawe pakshe watuna
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    Question 5:

    "මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂයේ මුල්ම කඩා වැටීම සිදු වුයේ කුමන හේතුවක් නිසා ද?
    (ඉඟීයක්: 2000 අව්රුද්දයේ පමණ වුනු දෙයකි.)"

    Difficulty
    Hard

    සැබෑ මොලකරුවන්ට පහසුයි

    Marks
    6

    අස්රෆ් මැරැනානේ