Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 9

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    Question 7

    Anuradhapura yugaya echchara kal pawathwune kumana hethu nisaa da?


    Difficulty
    Moderate
    ලාවට වගේ පහසුයි

    Marks
    8

    එච්චර කාලයක් යනකම් සොලින්ට අනුරාදපුරයට ගහන්න හිතිච්ච නැති නිසා නැත්නම් ඊට කලින් පොලොන්නරැවට යන්නේ සිංහලයා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Pancha maha balawega genawe Bandaranayaka mahaththaya nemeida

    මම ඒ වචනය පාවිච්චි කළේ ඒ කාලෙ ඒ සෑමදේ ම දියුණුවක් තිබුණනෙ. රජකෙනෙකු හිටියත් සමාජයේ දියුණුව බලපානව රජතුමාගෙ කාලය දීර්ඝ වෙන්න.
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Marks:
    menaka60 42
    LazyLizard 31
    MAHAADENAmutta 16
    Malinga 2


    Answer:
    Ekaalaye foreign invaders lata Lankawa allaganna reasons adu weema
    Anuradhapura tikak athule thiyenne... watakaranna haki but welaa yanawa
    Anuradhapura Vijayage kaalaye idan loku nagarayak
    Anuradhapura central area ekak, so anith cities walin eka harahaa giyaa
    (100% sure naha, history records eka eka dewal kiyana nisa, mewa podu reasons)
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Question 8

    Elakiri eke hitapu members la godak ma giye kumana platform ekatada?
    Ayi Elakiri eke active users ganana adu wune?

    Reasons 3k wath kiyamu :yes:


    Difficulty
    Easy

    අත දරුවෙක්ටත් පුළුවන්

    Marks
    12
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Question 8

    Elakiri eke hitapu members la godak ma giye kumana platform ekatada?
    Ayi Elakiri eke active users ganana adu wune?

    Reasons 3k wath kiyamu :yes:


    Difficulty
    Easy

    අත දරුවෙක්ටත් පුළුවන්

    Marks
    12
    ෆෙස්බුකියද :baffled: ඒ කාලේ හිටියේ නෑ නෙ දන්නේ නෑ ඒ හින්ද :P
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    Question 8

    Elakiri eke hitapu members la godak ma giye kumana platform ekatada?
    Ayi Elakiri eke active users ganana adu wune?

    Reasons 3k wath kiyamu :yes:


    Difficulty
    Easy

    අත දරුවෙක්ටත් පුළුවන්

    Marks
    12

    වලිදාගෙන
    බැදලා ප්‍රසන් වැඩි වෙලා
    රට ගිහින් හරි ජොබ මාරැවෙලා
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113

    Question 8

    Elakiri eke hitapu members la godak ma giye kumana platform ekatada?
    Ayi Elakiri eke active users ganana adu wune?

    Reasons 3k wath kiyamu :yes:


    Difficulty
    Easy

    අත දරුවෙක්ටත් පුළුවන්

    Marks
    12

    platform eka kiyana eken mokakda bn uba adahas kare
    mn danna tharaminnan meke godak eun inne emoney karanna patan gaththa eun

    ekak meke samahara eunge kuhaka gathi nisa
    sex paththata bara una wadi wela hoda dewal yata giya
    fake account wahi wahala
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කට්ටිය අඩුවුණේ නං කාලෙත් එක්ක තරඟෙට වෙන වෙන ඒවා ආව අලුත් ෆිචර්ස් එක්ක ඒවට හිත ඇදිල ගියා, ආය ෆේක් වලින් අනං මනං අවිට් මේක අසහන ෆෝරම් එකක් උනා හොඳ අයට එපාවුනා ආය හිටපු අය කසාද බැඳලා දරු මල්ලෝ හදල වැඩ වැඩිවුනා :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    Question 8

    Ayi Elakiri eke active users ganana adu wune?

    Reasons 3k wath kiyamu :yes:


    Difficulty
    Easy

    අත දරුවෙක්ටත් පුළුවන්

    Marks
    12

    පරණ හිටපු අය ගොඩ දෙනෙක් රැකියාව, විවාහය, පවුල් ජීවිතය, ඉගෙනීම හා වෙනත් පෞද්ගලික කාරණා මත එන්නෙ නැති එක.

    මුහුණු පොතට අලුතින් එන අය වැඩි නැඹුරුවක් දැක්වීම

    එළකිරි එකේ මියුසික් පැත්ත අඩුවීම

    එළකිරි එක කාලයට අනුව ‍ප්‍රමෝෂන් කිරීම අවම වීම
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    කට්ටිය අඩුවුණේ නං කාලෙත් එක්ක තරඟෙට වෙන වෙන ඒවා ආව අලුත් ෆිචර්ස් එක්ක ඒවට හිත ඇදිල ගියා, ආය ෆේක් වලින් අනං මනං අවිට් මේක අසහන ෆෝරම් එකක් උනා හොඳ අයට එපාවුනා ආය හිටපු අය කසාද බැඳලා දරු මල්ලෝ හදල වැඩ වැඩිවුනා :P

    :yes::yes:
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Marks:
    menaka60 47
    LazyLizard 41
    MAHAADENAmutta 23
    Malinga 9


    Answer:
    Facebook

    Reasons:
    Facebook eka Lankawe janapriya weema
    Political threads nisa kunuharpa, fake accounts and anith upset dewal
    Girls la adu weema (EK eka upset weema nisa)
    Members la wayasgath weema and marriage and kids nisa
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ෆ්ලැට්ෆෝම් එක දන්නෑ මචං ඒදවස් වල උන් කෝච්චියෙන්ද කිරියට ආවේ:baffled:
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Question 9

    Aththatama job wala and industry eke, me tiken wadiyenma balapaanne kumakda? Job ganna saha promote weemata:
    Similar experience
    Honesty, integrity
    Age
    Appearance
    Education
    Letter from minister


    Difficulty
    Moderate
    ලාවට වගේ පහසුයි

    Marks
    6
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    Question 9

    Aththatama job wala and industry eke, me tiken wadiyenma balapaanne kumakda? Job ganna saha promote weemata:
    Similar experience
    Honesty, integrity
    Age
    Appearance
    Education
    Letter from minister


    Difficulty
    Moderate
    ලාවට වගේ පහසුයි

    Marks
    6

    Sector එක ප්‍රවෙට් ද නැත්තම් රජයෙ ද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Question 9

    Aththatama job wala and industry eke, me tiken wadiyenma balapaanne kumakda? Job ganna saha promote weemata:
    Similar experience
    Honesty, integrity
    Age
    Appearance
    Education
    Letter from minister


    Difficulty
    Moderate
    ලාවට වගේ පහසුයි

    Marks
    6
    එහෙම එකක් කියල කියන්න බෑ නේද එක එක ඒවට එක එක ඒවා. ආණ්ඩුවේ නං ඇමතිගේ ලියුම, ප්‍රයිවට් නං සුදුසුකන්, තව තැන්වල වෙන වෙන කියන්න බැරි ජාති :P
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113

    Question 9

    Aththatama job wala and industry eke, me tiken wadiyenma balapaanne kumakda? Job ganna saha promote weemata:
    Similar experience
    Honesty, integrity
    Age
    Appearance
    Education
    Letter from minister


    Difficulty
    Moderate
    ලාවට වගේ පහසුයි

    Marks
    6

    Letter from minister & lokkanta mutti allima