Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 9

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Finalma final marks!!!!
    Athi unusum tharagayakata pasuwa menna marks tika:
    Marks:
    Malinga 74
    MAHAADENAmutta 67
    shw7 58
    praskruz 35
    ~Titi~ 19

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Malinga lakunu 74k samagin 1st place aragathta!!
    Menna oyage thagga!
    Ara Egypt 1982 da mokakda kiyana eka ganan ganna epa hodhe :P:P:)
    nile-boat-golden-trophy-3d-model-max-obj-3ds-fbx-mtl.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Malinga lakunu 74k samagin 1st place aragathta!!
    Menna oyage thagga!
    Ara Egypt 1982 da mokakda kiyana eka ganan ganna epa hodhe :P:P:)

    හරි හරි මයි නේම් කියන එකත් ගණන් නොගෙන ඉන්නම්. ස්තූතියි තෑග්ගට. :D අද තරඟ දෙකක් මහන්සිවෙලා සංවිධානය කළාටත් ස්තූතියි. :D
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    Answers:

    Porcelain tile normal size
    Ceramic only tile normal size
    Ceramic mug
    Expressway Bus ticket from Colombo Fort to Negombo
    Water bottle medium size
    Bus ticket from Colombo Fort to Bambalapitiya

    D
    B
    C
    A
    F
    E

    LKR 50 - Water bottle medium size
    LKR not sure but lower than porcelain Ceramic only tile normal size
    LKR 200 Ceramic mug
    LKR not sure but higher than ceramic tile Porcelain tile normal size
    LKR 15-20 Bus ticket from Colombo Fort to Bambalapitiya
    LKR 100+ Expressway Bus ticket from Colombo Fort to Negombo
    Highway bus ticket ekanam dan 150 :(
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    MAHAADENAmutta marks 67
    (ohuge aththa wayasata laga lakunu tikak) :P:yes:
    Menna thagga:
    Sorry Machanz mama order kare Silver cup ekak but eyala tea cup ekak ewala t hiyenne :P:rofl:

    images
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :P:rofl::rolleyes:
    Ceramic mug quality ekak sadahan nokara nisa
    medium quality ekak lesa anumaana karanna ona

    Medium quality ewa 200k wage neda?
    Owu Chinese Chinese low quality ewa 90ta athi ithin

    Hari mama oyata lakunu wadi karannam :yes:

    මට කලින් එකෙක් හරි උත්තරේ දුන්නා මං හිතන්නේ මාලිංග එයාගේ ලකුනු වැඩිකරන්න මට අවුලක් නෑ මං හැමදාම එන්නේ නෑනේ හැමදාම එන අයගේ ලකුනු කවුන්ට් වෙන නිසා එයාගේ වැඩි කරන්න අර වගේ එවා ප්‍රස්න වලට ආයේ අහන්න එපා විකුනුම් මිල ස්තීර එවා විතරක් අහන්න සමහර දේවල් කඩේ මිලට වඩා ගොඩක් අඩුවට ගන්න තැන් තියනවා ඒ කොලිටිම:P
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    මට කලින් එකෙක් හරි උත්තරේ දුන්නා මං හිතන්නේ මාලිංග එයාගේ ලකුනු වැඩිකරන්න මට අවුලක් නෑ මං හැමදාම එන්නේ නෑනේ හැමදාම එන අයගේ ලකුනු කවුන්ට් වෙන නිසා එයාගේ වැඩි කරන්න අර වගේ එවා ප්‍රස්න වලට ආයේ අහන්න එපා විකුනුම් මිල ස්තීර එවා විතරක් අහන්න සමහර දේවල් කඩේ මිලට වඩා ගොඩක් අඩුවට ගන්න තැන් තියනවා ඒ කොලිටිම:P

    OK ela :yes:
    Owu affa.. Google karala search karanna bari questions lu kastiyata ona
    ekai ahuwe :sorry:
    Ela :yes: :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    MAHAADENAmutta marks 67
    (ohuge aththa wayasata laga lakunu tikak) :P:yes:
    Menna thagga:
    Sorry Machanz mama order kare Silver cup ekak but eyala tea cup ekak ewala t hiyenne :P:rofl:

    images

    එළ එළ මගේ උණුසුම් සුභපැතුම් මුත්තා. :D

    ඊළඟ දවසෙත් සෙට් වෙමු :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    praskruz 35
    ~Titi~ 19

    Anith denna niyamata play karaa
    Sanasili thagi oona :P:):yes:

    Dennama bedaagena kanna :P
    Mamath raha balanna tikak kawa :rofl:
    5b5854de77bc281a008b4686-750-375.jpg

    දෙන්නට ම උණුසුම් සුභපැතුම්.

    ආයිත් දවසක සෙට් වෙන්න :D
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    OK ela :yes:
    Owu affa.. Google karala search karanna bari questions lu kastiyata ona
    ekai ahuwe :sorry:
    Ela :yes: :)

    මං ටෙම්පර්ඩ් ග්ලාස් ගන්නේ රැ 50 කිවුවොත් උබ කවදාවත් විස්වාස කරනවාද උබලා 800 ක් දිලා කඩෙන් දාගන්න ටෙම්පරඩ් ග්ලාස්ම තමයි ඔටිජි කෙබල් 30ට මෙමරි කාඩ් රිඩර් 30ට ගන්නේ ලංකාවෙම තමයි මං එකක් ඉල්ලුවත් මාව දන්න කඩ මට ඒ ගානට දෙනවා
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    හරි හරි මයි නේම් කියන එකත් ගණන් නොගෙන ඉන්නම්. ස්තූතියි තෑග්ගට. :D අද තරඟ දෙකක් මහන්සිවෙලා සංවිධානය කළාටත් ස්තූතියි. :D

    :rofl::yes:
    Ela thank you wewa :)
    Hamadama thread eke hitiya eka godak watinawa :yes: