Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 9

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    praskruz 35
    ~Titi~ 19

    Anith denna niyamata play karaa
    Sanasili thagi oona :P:):yes:

    Dennama bedaagena kanna :P
    Mamath raha balanna tikak kawa :rofl:
    5b5854de77bc281a008b4686-750-375.jpg

    thank you
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හැමොටම ස්තුතියි ! ගුඩ් නයිට් ආයේ කවදා මෙහෙම එන්න මට පුළුවන් වෙයිද දන්නෑ ජය වේවා!
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    මං ටෙම්පර්ඩ් ග්ලාස් ගන්නේ රැ 50 කිවුවොත් උබ කවදාවත් විස්වාස කරනවාද උබලා 800 ක් දිලා කඩෙන් දාගන්න ටෙම්පරඩ් ග්ලාස්ම තමයි ඔටිජි කෙබල් 30ට මෙමරි කාඩ් රිඩර් 30ට ගන්නේ ලංකාවෙම තමයි මං එකක් ඉල්ලුවත් මාව දන්න කඩ මට ඒ ගානට දෙනවා

    Oya Pitakotuwe wholesale ayagen da ganne?
    LKR 50 kiyala sure da? :rolleyes::)
    Monawa wunath samahara ayata money manage karanna fatta molayak have :yes: connections thiyena nisa :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Oya Pitakotuwe wholesale ayagen da ganne?
    LKR 50 kiyala sure da? :rolleyes::)
    Monawa wunath samahara ayata money manage karanna fatta molayak have :yes: connections thiyena nisa :)

    බිස්නස් කරන අයට අඩුවට ඒව ගන්න තැන් තියෙනව :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග සුදු පූස්ට සුබ පැතුම් :yes:

    අනිත් අය ඉතින් මැදද එකතු වුණ නිසා තමයි. ඔයාල වගේ අයත් හිටියෙ නැති නිසා.

    බොහොම ස්තූතියි මල්ලි :D
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Oya Pitakotuwe wholesale ayagen da ganne?
    LKR 50 kiyala sure da? :rolleyes::)
    Monawa wunath samahara ayata money manage karanna fatta molayak have :yes: connections thiyena nisa :)

    ඔව් 50ට තමයි සාමාන්‍යය හොල්සෙල් 70යි මිල මං කලෙක ඉදන් ගනුදෙනු කරන කෙනෙක් නිසා මාව දන්නවා මට 50ට තමයි තාම හම්බවෙන්නේ ගෙන්නන්නේ රැ20 විතර වෙන්න ඇති වගකිමෙන් කියන්නේ