Quotation for my new pc

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    CPU Only. Okayda spec and pricing ?

    KsIgnRL.png

    කරන්නේ දැනට ඔය පොඩි පොඩි කෝඩින් වැඩ ටිකකුයි
    ඉලස්ට්‍රේට, ෆොටෝෂොප්, ප්‍රිමිය, ආෆ්ට තමා

    ඉස්සරහට ත්‍රීඩී ඇඩ්වාන්ස්ඩ් වැඩ කරන්න ඉන්නෙ ඩිග්‍රි එක එක්ක
    මාසෙට අමතර ආදායම යූඑස්ඩී 1000 - 1250 වගෙ හොයනව.
    අමතරව රජයෙ රස්සාවෙ පඩිය එනව
    වයිෆුත් වැඩ කරන්නෙ අධිකාරියෙම තමා රජයේ රස්සාව. එනිසා ඕවරෝල් ආදායමට සපෝර්ට් කරන්න පුලුවන් වියදම නම්.. නමුත් වියදම් කරන්න කලින් වැඩක් තියේද දැනගන්න ඕනෑ.

    ගේම් ගහන්නෙ නැහැ. මට මෝෂන් සික්නස් නිසා.
    පොඩ්ඩක් කියහල්ලකො මේක ඕකේ ද කියල
     
    Last edited:
    • Like
    Reactions: sami_boy

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,660
    4,909
    113
    Pandora
    RAM එක 64 වැඩි නැද්ද අනිත් ඒවත් එකක් බ්ල්ද්දීන් ? RAM එක 32 දාලා පුලුවන්නම් තව ටිකක් හොද card එකකට යන්ට
     
    • Like
    Reactions: reddit

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,137
    11,141
    113
    Forest
    Bro PC hadana ekanan hena gon wadak me kaale
    Oya motherboard eka daagena karanna balaporoththu wenne mokadda?
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    කරන්නේ දැනට ඔය පොඩි පොඩි කෝඩින් වැඩ ටිකකුයි
    ඉලස්ට්‍රේට, ෆොටෝෂොප්, ප්‍රිමිය, ආෆ්ට තමා

    ඉස්සරහට ත්‍රීඩී ඇඩ්වාන්ස්ඩ් වැඩ කරන්න ඉන්නෙ ඩිග්‍රි එක එක්ක
    මාසෙට අමතර ආදායම යූඑස්ඩී 1000 - 1250 වගෙ හොයනව.
    අමතරව රජයෙ රස්සාවෙ පඩිය එනව
    වයිෆුත් වැඩ කරන්නෙ අධිකාරියෙම තමා රජයේ රස්සාව.

    ගේම් ගහන්නෙ නැහැ. මට මෝෂන් සික්නස් නිසා.
    පොඩ්ඩක් කියහල්ලකො මේක ඕකේ ද කියල

    oyage vga eka bottleneck wenawa neda?
    මොකක්ද මචන් සජෙෂන් එක?
    ------ Post added on Mar 21, 2022 at 11:36 PM

    Bro PC hadana ekanan hena gon wadak me kaale
    Oya motherboard eka daagena karanna balaporoththu wenne mokadda?
    විශේෂ දෙයක් නැහැ මචන්, මම හදපු ස්පෙක් එකක් නෙවෙ.
    අවුරුදු 7ක් අටක් පාවිච්චියට ගන්නෙ. දැන් තියෙන්නෙ අවුරුදු හත අටකට කලින් ගත්තු එක
    ඒ කාලෙ හොඳම එකක් 32 ජීබී රැම් අයි සෙවන් ෆෝර්ත් ජෙන්
    දැන් ආෆ්ට ප්‍රිමිය වැඩ නෑ. කම්පැටිබලිටි ඉෂූස් නිසා.
    ------ Post added on Mar 21, 2022 at 11:39 PM
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,137
    11,141
    113
    Forest
    කරන්නේ දැනට ඔය පොඩි පොඩි කෝඩින් වැඩ ටිකකුයි
    ඉලස්ට්‍රේට, ෆොටෝෂොප්, ප්‍රිමිය, ආෆ්ට තමා

    ඉස්සරහට ත්‍රීඩී ඇඩ්වාන්ස්ඩ් වැඩ කරන්න ඉන්නෙ ඩිග්‍රි එක එක්ක
    මාසෙට අමතර ආදායම යූඑස්ඩී 1000 - 1250 වගෙ හොයනව.
    අමතරව රජයෙ රස්සාවෙ පඩිය එනව
    වයිෆුත් වැඩ කරන්නෙ අධිකාරියෙම තමා රජයේ රස්සාව.

    ගේම් ගහන්නෙ නැහැ. මට මෝෂන් සික්නස් නිසා.
    පොඩ්ඩක් කියහල්ලකො මේක ඕකේ ද කියල

    මොකක්ද මචන් සජෙෂන් එක?
    ------ Post added on Mar 21, 2022 at 11:36 PM

    විශේෂ දෙයක් නැහැ මචන්, මම හදපු ස්පෙක් එකක් නෙවෙ.
    අවුරුදු 7ක් අටක් පාවිච්චියට ගන්නෙ. දැන් තියෙන්නෙ අවුරුදු හත අටකට කලින් ගත්තු එක
    ඒ කාලෙ හොඳම එකක් 32 ජීබී රැම් අයි සෙවන් ෆෝර්ත් ජෙන්
    දැන් ආෆ්ට ප්‍රිමිය වැඩ නෑ. කම්පැටිබලිටි ඉෂූස් නිසා.
    ------ Post added on Mar 21, 2022 at 11:39 PM
    Oyawa kauru hari andala hodatama :P Oya spec oya karana deta galapenne na
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    ram eka 32gb wage hodatama athi wei machan. 32gb matched ram kit ekak ganna, passe madi unoth thawa 32gb kit ekak gahanna.
    anith eka special reason ekak nathnam 512gb nvme ssd dekak wenuwata 1tb nvme ssd ekak gahanna. free space hodata thiyenakota ssd eke performance, lifetime ehema godak hodata thiyaganna puluwan.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    i9 යන්න එපා කියල මම නම් කියන්නෙ. රත් වෙනවත් වැඩි power අදිනවත් වැඩි. price එකට performance නෑ.
    i7 එකකට යන්න. i5 එකත් හොදටම ඇති 12th gen.

    Ram එක 64gb තේරුමක් ම නෑ. 32gb හොදටම ඇති.

    GTX card එකක් ගන්න පිස්සුද බන්.
    processor and ram අඩු කරල vga එක RTX 3060/3060ti/2060 යන්න. නැත්තම් vga එකක් නැතුව ගහල ටිකක් ඉදල ගහගන්න vga එකක්.
    දැන් prices අඩු වේගෙන යන්නෙ අම්බානක.

    Cooler එකේ brand එක මොකද්ද බලන්න.

    Gen4 support කරන motherboard එකක් දාල Gen3 ssd දාන්න එපා.
    Gen4 samsung ssd දාගන්න්න.

    Overall කව්ද මේ quotation එක දැම්මෙ. නිකන් ගාන කපන්න දාපු එකක් වගේ.
     
    Mekata amatharawa Z series motherboard walin athi therumak na. B series athi overclock karagena loke thiyana okkoma devices muuttu karanna yanne naththan. Mobo fault ekak aapuwama oka replace karala denne na ikmanata. Anika unlocked intel processor overclock karan pissu keliyama warranty th na.

    E salli walin 3060Ti udin VGA ganna eka laabayi Strix card ekak wage 3 fans ena.

    Ram frequency eka thawa wadi unath kamak na Mobo support karanawanan. 64GB ram gahanne 4K wage video editing karana aya. 32 is way more than enough.

    Dual monitor setup ekak ganna eka laabayi anith ewwage cost cut karala.

    Wisi karanna oni tharan salli thiyanawanan oka kamak na. Habai ithin quotation eka hadapu ekage kade wikinenne nathi 1660 super ekak thiyenawa. Naththan mechchara high end ekakata 1660 wage wihiluwak karanne na :lol: Man me 1660Ti Strix ekak aran 2019 wala tika dawasak yaddi 3000 series eka awilla thani ahata adila hitiye. Oya Ram magul passe upgrade karanna puluwan. Graphic card change karanna giyama hena wadayak. Ewwa eka paara ganna.
     
    z series එකකට යන එකේ පොඩි වාසියක් තියනව 13th gen processors support එක එන සීන් එකක් තියෙන්නෙ.
    upgrade එකකට යන්න ඉන්නව නම් මේ බෝඩ් එකටම ගහත හැකි. කොහොම වෙයි ද දන්නෙ නෑ.

    හැමෝටම උපදෙස් දෙන්න ගියාට මමත් ගැහුවා බන් ROG STRIX HELIOS casing එකක් දාලා. පැහැදිලි ෆුකේ අමාරුව ඒක නම් හැබැයි worth it. දැන් යකෝ 70ක් වෙලා casing එක. barclays එකේ දාල තිබ්බ 80 ද කොහෙද දැන්. lmao
     
    • Like
    Reactions: Sonique

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,054
    113
    Oya card eka budget gaming pc ekaka card wagene, RTX 3060 n uda ekak yanna, i9 nam one wenne nati wei ne, 12gen ddr5 daanna puluwan ne
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,137
    11,141
    113
    Forest
    z series එකකට යන එකේ පොඩි වාසියක් තියනව 13th gen processors support එක එන සීන් එකක් තියෙන්නෙ.
    upgrade එකකට යන්න ඉන්නව නම් මේ බෝඩ් එකටම ගහත හැකි. කොහොම වෙයි ද දන්නෙ නෑ.

    හැමෝටම උපදෙස් දෙන්න ගියාට මමත් ගැහුවා බන් ROG STRIX HELIOS casing එකක් දාලා. පැහැදිලි ෆුකේ අමාරුව ඒක නම් හැබැයි worth it. දැන් යකෝ 70ක් වෙලා casing එක. barclays එකේ දාල තිබ්බ 80 ද කොහෙද දැන්. lmao
    Oh eka man danan hitiye na. Api Ryzen apita oya mobo prashna na 😂