ado man patta kamathi, eth oya ganata ganna naha neda?
https://www.apple.com/shop/buy-mac/mac-studio
dan dollar eka panna nisa ganan tikak wadi
ado man patta kamathi, eth oya ganata ganna naha neda?
අඩේ ලොක්ක, සේරම කම්මැලිකමට ලේසියට කරගන්න බලනව නෙවෙ. මට හාඩ්වෙයා ගැන දැනුමක් නැහැ ඒ තරම්.ඔය පාර්ට්ස් ටික මේකට දාන්න එතකොට බලල බැලන්ස් කරගන්න පුලුවන්.
https://pcpartpicker.com/
RAM 64GB machan oni wena ekak ne wage. 16GB 2kak gahala onimam nan 8GB 2kak gahana 48GB wena. eth echara use wena ekak ne.
AMD ලොකු කේස් එකක් නෑ ප්‍රෆෝමන්ස් එහෙමත් හොදයි විශේෂ අකමැත්තක් නැත්තන් ට්‍රයි කරල බලන්න. මාත් යූස් කරන්නෙ 5900X එකක්. වීඩියෝ හදන වැඩ. high performance computing tasks, ML වගෙ වැඩ කරනව. තව ගේම් එහෙමත් ප්ලේ කරනව.
ඕක මට හදන්න තේරෙන්නෙ නෑ මචන් කම්පැටිබලිටි බලන එක වෙනම වැඩක්.අඩේ ලොක්ක, සේරම කම්මැලිකමට ලේසියට කරගන්න බලනව නෙවෙ. මට හාඩ්වෙයා ගැන දැනුමක් නැහැ ඒ තරම්.
පුලුවනිද හොඳ ස්පෙක් එකක් හදා දෙන්න ලකෂ 6කට විතර ?
මයෙ යාලුවා කියුවා රයිසන් යන්න කියල. උපන් දා සිට ඉන්ටෙල්, නමුත් කන්ටෙන්ට් ක්‍රියේටින් වැඩවලට ඇති නම් බොරු වැඩ කරන්න ඕනෑ නෑනෙ.
මෙහෙම එකකුත් තියෙනව, ඉස්සරහට ත්‍රීඩී මොඩලින් වැඩ, හෙවි ඇනිමේෂන් වැඩ කෙරනව, ඒ නිසාත් තව අවුරදු හත අටක් පාවිච්චියට අදහසක් තියෙන නිසාත් රැම් හැට හතර යන්ඩ හිතෙන්නෙ.
View attachment 164399
අඩො ස්පෙක් එකක් හදල දියංකො. මාර උදවුවක්.
Thank you bun.ඕක මට හදන්න තේරෙන්නෙ නෑ මචන් කම්පැටිබලිටි බලන එක වෙනම වැඩක්.
මම ඕක කරගත්තෙ මෙහෙමයි. කතා කරා ඔය කඩවල් ටිකකට කර උන්ට ඔය උබ කියනව වගේ බජ්ට් එකයි කරන වැඩ ටිකයි කිව්ව. ඊට පස්සෙ උන් එවන කොටේශන් ඕකට දැම්ම. එතකොට ඕකෙන් පෙන්නුව කේස් තියෙන ඒව. ඊට පස්සෙ මට ඕනි විදියට වැඩි කරල ආයෙ ඕකෙන්ම ස්පෙක් එක අරගෙන කඩවල් ටිකට යවල කොටේශන් අරගෙන බාක්ලේස් එකෙන් ගිහින් බඩු ටික ගත්ත.
![]()
මේ තියෙන්නෙ අන්තිමට කම්පෙයාර් කරපු ලිස්ට් එක. ඕකෙ බාක්ලේස් තිබ්බෙ නෑ උන් ඔන්ලයින් කොටේශන් ලේසියකට එවන්නෙ නෑ. එතන ශොප් එකට ගිහින් උට කියල කොටේශන් එක හදාගෙන ඒක ආයෙ ඕකත් එක්ක කම්පෙයාර් කරල බඩු ටික ගත්ත. මට ඔක්තෝම්බර් වල 465k ගියා හදාගන්න. පස්සෙ තව 16GB රැම් එකක් ගැහුව දෙසැම්බර් වල. දැන් ආයෙ VGA එක මැයි වලින් පස්සෙ අප්ඩේට් කරනව. ඒ ටිකට ඉඩ තියල තමා මම හදාගත්තෙ. ඒක කඩේ එකාට කිව්වම මට දැන් තියන VGA එකට සෙපරේට් බිලක් දාල දුන්න එතකොට අලුත් එක ගත්තම දැන් තියෙන එක විකුණන්න පුලුවන්නෙ වොරන්ටි ඉතුරු වෙලා තියෙන ටිකත් එක්කම.